ඔබේ ආදරයේ අමරණිය සිතුවිල්ල මමයි....

සදකාලික ආදරයක්........


කාලය කොතරම් නපුරුද කියල 
මට හිතෙනවා රත්තරන්
මතකද ඔයාට මතකද
අපි ආදරෙන් හිටිය හෑටි රත්තරන්..

ඇයි ඒ අපෙ අහින්සක ආදරයට
මේ පුන්චි ලොකයේ ඉඩක් නෑත්තේ
ඔයත් එක්ක ගත කල ඒ සොදුරු කාලේ 
මන් කොහොම අමතක කරන්නද රත්තරන්

ඔය මට තවමත් ආදරයි නේද???
මට එක දෑනෙනවා රත්තරන්
ඔය නෑති පාලුව තනිකම මට වාවගන්න බෑ රත්තරන්
මේ අහින්සක හිතට දුක් විදින්න බෑ..

ඔය නෑති තනිකම පාලුව
 මම කවදා වෙනකල් ඉවසන් ඉන්නද රත්තරන්...
මම දන්නවා ඔයා මට ගොඩාක් ආදරයි කියලා

එත් අපි දෙන්නා පින් කරලා නෑ රත්තරන් මේ ආත්මේ එක් වෙන්න...
ඔයා කොහෙ හිටියත් සතුටින් ඉන්න 
මම ඔයාගේ ඒ සතුටෙන් සෙනසෙන්නම් රත්තරන්...

කවදවත් අඩන්න එපා....අපි දෙන්නාගේ වෙන්වීම මහා දුකක් වුනත් සතුටින් බාර ගමු....
එක සදකාලික ආදරයක් වේයි.....

1 comments:

Unknown said...

ඇත්තටම ලස්සනයි ගොඩාක් ඔක්කොම මම කියෙවුව ගොඩක් ඉගෙන ගත්ත
සුබ පතනවා මම ඔයාට අගය කරනවා මම සියලුම දේ

Post a Comment

Comment Here

333