ඔබේ ආදරයේ අමරණිය සිතුවිල්ල මමයි....

නොසොලන්න එක් කදුලක්වත්....


ඔබ මා දුටුව දා
ඔබ මට පෙම් කලා
එක් වන්න පින් මදි වී දෝ
අපි යලි වෙන් උනා..

ආදරේ මා ඔබට ආදරයි...
කාලය අයාලේ අප වෙන් කරත්..
මේ බවයේ එක් වන්න පින් මදි වුවත්
දනි තවමත් මා, ඔබ මට ආදරෙ කියා


කරන්නට කිසිවක් නෑතේ
කියන්නට කෙනෙකුත් නෑතේ
අප ආදරයට පිලියමක් නෑතේ
මේ කුරිරු ලොකයේ......

වෙන්වී ඔබ කොහෙ සිටියත් 
දනී ඔබ මා සිහි කරනා බවත්
අතීතයේ මතක එක කටවත් 
නොසලන්න එක් කදුලක්වත්....... 

පෙර බවයේ පින් මදි වුවත්
මේ බවයේ අප වෙන් වුවත් 
මතකේ හසරෑල් සිහි වුවත්
නොසොලන්න එක් කදුලක්වත්....

0 comments:

Post a Comment

Comment Here

333