ඔබේ ආදරයේ අමරණිය සිතුවිල්ල මමයි....

..මම හුදකලාවේ ජීවත් වෙන යුවතියක් වෙමි





..මම හුදකලාවේ ජීවත් වෙන යුවතියක් වෙමි...නිහඩ බවට ආදරය කරමින් අහන්සක හින දකිමින් සිහි ගන්වන්නට රුවක් නොමෑතිව...ප්‍රේම කරන්නට කෙනෙක් නොමෙතිව තනිකඩව හින මවන ආදරයෙ මතක තුල ජීවත් වෙන අහින්සක යුවතියක් වෙමි...

2 comments:

පොඩි මෑන් said...

ෆුල් අප්සැට් සීන් එක... ඉතිං අපි මොකද කරනවා..

Anonymous said...

හුටා🤔

Post a Comment

Comment Here

333