ඔබේ ආදරයේ අමරණිය සිතුවිල්ල මමයි....


ආදරය කියන්නෙ උතුම් පුජනීය දෙයකටයි.....
ආදරය විහිලිවක් නොවේ...හදවතේ යම් කොනක මුල පුරනා ඉතා පිවිතුරු සිතුවිල්ලක මුල් ආරම්භයටයි.
එ පිවිතුරු සිතුවිල්ලට තමයි අපි "ආදරය" කියන්නේ....
ඉතින් අද සමාජයේ කී දෙනෙක් මේ උතුම් දේ විහිලුවකට ලක් කරනවාද?
"මගේ පන ඔයයි" කියපු කී දෙනෙක් අද වෙන් වෙලා අද්ද....
අපි ටිකක් හිතමු......
ආදරයේ වේදනාව දෑනෙන්නේ ඒ වේදනාව දෑනෙන්නේ  හදවත් වලට විතරයි
ඉතින් ඔබ මේ තත්වයට මුණ දීමට අකමෑති නම් "ඔබ ආදරයට පමණක් ආදරය කර ජීවිතය ජය ගන්න...

2 comments:

Dinesh said...

ආදරයට ආදරය කරන්න මට කියලා දුන්න ඇය ජීවිතෙන්ම ගිය දා ඉදන් මම තාම ආදරය හොයනවා...

Reshi said...

ඔයගෙ ආදරෙ ඔයාට හම්බවේයි... හෑමදේම වෙන්නේ හොදටයි නේ....

Post a Comment

Comment Here

333