ඔබ, පුජනීයයි.....

ඔබේ ආදරයේ අමරණිය සිතුවිල්ල මමයි....

..මම හුදකලාවේ ජීවත් වෙන යුවතියක් වෙමි





..මම හුදකලාවේ ජීවත් වෙන යුවතියක් වෙමි...නිහඩ බවට ආදරය කරමින් අහන්සක හින දකිමින් සිහි ගන්වන්නට රුවක් නොමෑතිව...ප්‍රේම කරන්නට කෙනෙක් නොමෙතිව තනිකඩව හින මවන ආදරයෙ මතක තුල ජීවත් වෙන අහින්සක යුවතියක් වෙමි...

මගේ හිත..



මගේ හිත...

මම ඔයාට ගොඩාක් ආදරේ රත්තරන්..මගේ ආදරේ අවන්කයි...සදාකාලිකයි...පිවිතුරුයි..ඔයා එනකල් මම ආදරෙන් මග බලන් එන්නවා රත්තරන් මගේ පණ..මම ඔයාට මගේ හිත දුන්නේ අයේත් ගන්න නෙමේ රත්තරන්...ඔයා මගේ අත ගන්න හදද්දි මතකද මම මගේ අත දෙන්න බය වුනා..ඒ ඔයා මව තනි කරයි කියලා..ඔයව විශ්වාස කරලා මම මගේ හිත ඔයාට විතරක්ම පිදුවා...එත් රත්තරන් ඔයා ඒ වෙනුවට මට දුක දිලා මගේ එකම හිතත් අරන් යන්න ගිහින්...ජිවත් වෙන්න මට තිබුනේ එ එක හිත විතරයි කියලා ඔයා දෑන ගෙන හිටියේ නෑද්ද රත්තරන්...මම තනිවෙලා...මම තනි උනේ ඔයාට අවන්කව ආදරය කල නිසාද රත්තරන්...මට කියන්න....

ජීවත් වෙන්න බලාපොරොත්තුවක් ඔනාලු


ජීවත් වෙන්න බලාපොරොත්තුවක් ඔනාලු...

මටත් බලාපොරොත්තුවක් තිබුනා ඒ ඔයා මගේ කර ගන්න... අපි දෙන්නා ගොඩාක් ආදරය කලා....

එත් මම දෑන ගෙන හිටියේ නෑ ඔයා මගේ නෙමේ කියලා...මම මගේ පණටත් වඩා ඔයාට ආදරය කලා..ඔයාට ලන් වුනා...මගේ එකම බලාපොරොත්තුව ඔයාගේ ආදරයයි...එත් ටිකෙන් ටික ඔයාම මගේ ජිවිතයට ඇවිත් දෑන් ටිකෙන් ටික මගේ ජිවිතයෙන් යනවා...කොහොමද මම මේ දුක තනියම උහුලන්නේ...මගේ හිත ගොඩක් සිවුම් එකයි මගේ පණ මම ඔයා කර ගත්තේ...මම ඔයාට තියෙන ආදරේ ඔයා දන්නවා නම් ඔයාට දරා ගන්න බෑරි වේයි මගේ රත්තරන්...

 

මගේ පෙම් පත.....




මගේ පෙම් පත.....

ජීවිතේ මොන තරම් පුදුම දෙයක්ද..
මතකද ඔයා ආදරේ ඉල්ලන් මගේ පස්සෙන් ආව හෑටි...
මතකද ඔයගේ බොද වුන  මුලු ජීවිතයම මම එලිය දුන්න හෑටි...
මතකද අපි දෙන්නා ආදරය කල හෑටි....
මතකද අපි දෙන්නා ආදරයේ සිහින මවපු හෑටි....
මතකද රත්තරන් ඔයාගෙ දෙමාපියෝ කෑමති නෑ කියලා මගේ ආදරේ අමතක කරපු හෑටි...ඔයගේ දුක මට දෑනේනවා රත්තරන්..
එත් ඒ හෑම දෙයක්ම මම කොහොම අමතක කරන්නද රත්තරන්...

මගේ ජීවිතේ

 

මගේ ජීවිතේ හරි පුදුමයි....

ඇයි මම ආදරය කරන හෑම කෙනෙක්ම මාව දාලා යන්නේ...ඇයි මගේ ආදරය ඒ තරමටම වෑඩි වෙලද...මම ආදරය කලේ මගේ මුලු හදවතින්මයි...ඇයි මාව තෙරුම් ගන්න ඔය තරම් ආමරු රත්තරන්..ඔයා මව දලා ගියාට පස්සේ මම කොහොමද රත්තරන් වෙන කෙනෙක්ට මගෙ අවන්ක හිත දෙන්නේ..ඔයාව අමතක කරන්නේ....මට මේ දුක දරා ගන්න අමාරුයි රත්තරන් මගේ පණ...ඔයා නෑතිව මම දවසින් දවස මෑරි මෑරි උපදිනවා...

I love you...




When
you ask me why I love you, I don't know what to say.
I love every part of you in every single way.
But if you want specifics, I'll try to meet your wish
And do my very, very best to make a simple list.

I love you for your arms that hold me every night.
I love you for your kisses,sometimes strong and sometimes light.
I love you for your patience that never seems to end.
I love you for the fact that I can call you friend.
I love you for your lips that always seem to smile

When you look upon my face for just a little while.
I love you for your eyes that see deep within my soul.
I love you for your ability to always make me whole.
I love you for your honesty, I know you'll never lie.
I love you for your passion, so much it makes me cry.
I love you for your quirkiness and the little jokes you tell.
I love this and a million other things as well.

I can't stop thinking' about you.


I lay here thinking'

I can think of only you
I wish we were together
but somehow it didn't work out.
I wish somehow we can start all over
but I know that's never gonna come.
I know it's kind of hard to understand,
but for you are the one I love and the one with
the key to my heart.

I think of you every night
and sometimes I can't sleep.
I think of how good it would be,
if we would only still be together.
I try to think of other things,
but I can only think of you.
I guess I can't get over you,
but I'm sure gonna try.
For now I can only think
of all the good times we've had.
The way you make me laugh, your smile,
and everything we've done.
There's a lot more than what I named,
those are just a few.
I just pray some day
that we will be in love forever.
You're always on my mind
and I can't stop thinking' about you.

ඔයාට මම කොච්චර ආදරෙයිද.... මමවත් දන්නේ නෑ....


ඔයාට මම කොච්චර ආදරෙයිද....
මමවත් දන්නේ නෑ....
ඒ ආදරේ තරමේ හැටියට කතා කරන්න දේවල් ගොඩයි,
එත්...
මට ඔයත් එක්ක හිතේ හැටියට කතා කරන්න විදියක් නෑ...
ඒ නිසා හිතේ හිරවුන දේවල් ගොඩයි..
ඒවා අහන්න ඔය ඇරෙන්න මට ආදරේ කරන වෙන කවුරුවත් නෑ...
හිතේ හිරවුන ඒවා මතක් වෙන්න වෙන්න..
මට නොදනිම මම අඩලා...
මට පිස්සුද...???
මම දන්නේ නෑ...
නැත්නම් මට පිස්සු හැදෙන්න ලගද...???
ඔව් සමහරවිට එහෙම වෙන්න පුළුවන්....
මම අසයි තනි වෙලා ඉන්න
ඒ....
මම කොච්චර ඇඩුවත් කවුරුවත් දන්නේ නැති නිසා...
මම කැමති වැඩිය කාත් එක්කවත් කතා නොකර ඉන්න...
මොකද ඒ අය කතා කරන්නේ මගේ දුක ගැන නෙමෙයි නිසා...
කවුරු මොනවා මාත් එක්ක කතා කලත්,
මගේ හිතේ තියෙන්නේ එක දෙයයි....
ඒ දේ ගැන කවුරුවත් කතා කරන්නේ නෑ ඔයා ඇරෙන්න...
එත් දැන් ඔයාටත් වෙලාවක් නෑ මාත් එක්ක කතා කරන්න,
එක ඔයාගේ වරදක් නෙමෙයි...
මම දන්නවා ඔයාට වෙලාවක් තියෙනවා නම්
මගේ කතා හරි අසාවෙන් අහන් ඉන්නවා කියලා...
එත්....
මගේ අවාසනාවට ඔයාට එහෙම වෙලාවක් නෑ....

ඔබ මවෙත පිදූ දේ.... ආදරේ !!

මට ඔයා මගෙ පණ වගේ..
ළඟ නැතත් මගෙ ළඟ වගේ..
හිත පුරා රැඳි සෙනෙහසින්..
ඔබ මවෙත පිදූ දේ.... ආදරේ !!
 ඔයා මගෙ පණ වාගෙලු -
මට දරාගන්න බැරි ඒකලු
හිනා වෙන්නෙ සඳ වාගෙලු -
මට බලා ඉන්න බැරි ඒකලු
සඳ හොරා ගත්තේ එක රෑකලු -
 මට හිතාගන්න බැරි වෙන්නලු
 මට නිදාගන්න බැරි ඒකලු...
මට ඔයා... ඔයාවමයි මට ඕනෙලු -
මට කියාගන්න බැරි ඒකලු ඔයාටමයි මං ආසලු -
 මට ඔයා නැතිව බැරි ඒකලු අපි හිනාවූනේ එක පාරලු -
රෑ හීනෙන් පේන්නෙ මාවලු
මං ඒ හීනේ හරි ලස්සනලු...
මට ඔයා මගෙ පණ වගේ..
ළඟ නැතත් මගෙ ළඟ වගේ..
හිත පුරා රැඳි සෙනෙහසින්..
ඔබ මවෙත පිදූ දේ.... ආදරේ !!
අපි ජිවිතය ගැන මොන විදියට හිතුවත් කොහොම හිතුවත් අපි ජිවිත කාලයේ ජිවිතය වේනුවෙන් යමක්‌ එක්‌ රැස්‌ කරන්න හැදුවත් මෙ දවස්‌ වලට මෙ එකතු කරන්නෙ කියලා ජිවිතය අපිවත් දන්නෙ නැ ජිවත් වෙන එ එ පැය එ තප්පරය ඉතාමත් සතුටේන් ජිවත් වෙන්න උත්සහ කරමු ..මොකද ජිවිතය යන අවිස්‌තිර නවාතැනේ අපිට ඉලග පැයක්‌ නැතිවෙන්න පුලුවන් තප්පරයක්‌ නැතිවෙන්න පුලුවන්.................
ජීවිතය විදවීමක් නොව වීදීමක්...

පායයි තවත් සිහින තරු හෙට.....

එපා එන්න නුඹේ මතකය
ආයෙත් වැරදිලාවත් සිහිනෙක
කදුළු පිරුන අතිතයට
ඉන්නදෙන්න සමුඅරගෙන.......

පෙරදා අහිමි සෙනෙහස ළග
නැත අයදින්න අදරේ තව
මා නොමැති නුඹේ විජිතේ අග
පායයි තවත් සිහින තරු හෙට.....

ආදරක සහ ජිවිතය.......

ආදරක සහ ජිවිතය.......
ආදරය කියන්නේ හරියට ස්‌ව්භාවධර්මය වගේ.. ව්ටෙක හරිම අහිංසක විදිහට සිත් සතුටු කරනවා.. ඒ අහිංසක බව හරියට පරිසරයේ සුන්දරත්වය වගේ.. ආදරයක්‌ හිතක ඇති වුනාම ඒ හිතේ ඇතිවන සුන්දරත්වය .. ඒ වගේම ආදරයක්‌ ලබන්නත් බොහෝ කැපකිරිම් කරන්න වෙනවා ඒ කැපකිරිම් කරලත් විටේක ආදරය දුක්‌ දෙනවා.. ඒ දුක හරියට ස්‌වභාව ධර්මය දෙන ස්‌වාභාවික විපත් වගේ ඒ දුක්‌වලට කරදර වලට අපි සැලුනොත් අපිට ජිවිතය වරදිනවා. මොන දුක ආවත් ඒවාට මුහුන දීලා අභියොග ජය ගැනිම තම්යි ජිවිතය කියන් ඒ අභියෝග ජය ගත් විට අපිට අපි හොයන සත්‍ය ආදරය ලැබෙනවා. ඒ ආදරය රැකගෙන ජිවිතය ඉදිරියට යන්න අපි හැමොම ධෛර්යමත් වෙන්න ඔනේ..

හෙටින් පසුව ඉදිරියට........

 ජිවිතයෙ දි අපි මොනතරම්
කැපවිම් කලත් අපිට කවදාවත්
ලබාගන්න බැරිදෙවල් කවදාවත්ම ලැබේන්නේ නැ ...
සමහර විට කිසිම
කැප විමක්‌ නොකර ඉබේම ලැබෙන
දෙවලුත් තියනවා.... ගොඩාක්‌
වේලාවට ආදරයත් එ වගෙමයි
අපි ආදරය කලත් ලබාගන්න
බැරිව යන අවස්‌තා
තියනවා.... එක අතකට මේ
ලොකේ වැඩිම වේදනාවත්
වැඩිකරන දෙවල් අපි
හිතන්න ඔනෙ එවා හදාගන
අපි කොහොමද ඉදිරියට
යන්නෙ කියලා.... අද හෙට
හෙටින් පසුව ඉදිරියට........

ජීවිතය හදාගන්න.....

මේ අහස මේ පොලව අපිට කවදාවත් අයිති නෑ..........හෑම පරජිත බවක් ලගම.........නෑවුම් බලාපොරොත්තු ඈති කරන්...........ජීවත් වෙන්න හිතන්න..........හෑම වේදනාවකටම මුල...........ජීවිතයක බෑදීම් ලගයි.........ඒ බෑදීම් ලග අන්ද මන්ද වෙන මනසට.........ජීවිතයක යතාර්තය අවබෝද නොවේ..........ඈත්ත ඈති සෑටියෙන් තේරුම් ගෙන............ ජීවිතය හදාගන්න.....

සිතිවිල්ල ....

ඔබයි මගෙ ලෝකයම....මමයි ඔබෙ සිතිවිල්ල .....ඔබෙ එකම සැනසිල්ල දුරක උන්නත් ලග රැදෙන ඔබෙ හැම සුසුමටම පෙම් කරන.....
ආදරයෙදි අපිට ලැබිලා නැතිවෙන දෙයකදී හිත කඩා වැටෙන තරම්... මෙච්චරයි කියලා වචන වලින් කියන්න බෑ.... ඒක ආදරය කරන කෙනාට මිස ආදරය ලබන කෙනාට දැනෙන්නේ නෑ....අයේත් ලැබෙන්නේ නැති බව දැන දැනත් නැති වෙච්ච දේට විතරක්ම ආදරය කරන්නේ ඇත්තටම ඒ දේට ආදරය නිසා.... ළඟ හිටියත්.., දුර හිටියත්.... , හිමි දෙයක් උනත්..., අහිමි දෙයක් උනත්... ඒ ආදරය හැමදාටම ඒ වගෙමයි..... සත්තම සත්තයි හැමදාම ඒ ආදරේ අවංකයි ජිවිතයේදි කේනෙක්‌ට හිතට වදින ආදරයවල් ගොඩාක්‌ නැ ආත්මීය ආදරය දැනෙන්නෙ එක පාරයි .............

ආදරය ...

අපිට ආදරය ලැබුනම මුලු ලොකෙම ලැබුන වගේ සතුටේන් ඉන්නවා ......එත් අපිට ඉට පස්‌සෙ තමයි දුක ලැබෙන්නෙ ..
අපිට නින්ද නැතිවේනවා
නිතරම තනියෙන් ඉන්න හිතෙනවා
කන්න ගියත් ආදරය කරන කෙනා මතක්‌ වෙනවා
හදවත ගැහෙන වේගය පවා අපට ඇහෙනවා
ඇස්‌ දෙක පියගන්න හැම වෙලාවකම පෙනවා...ඇස්‌දෙක ඇරගන හිටියත් පෙනවා...එක තැනක ඉන්න බැරිවෙනවා... එ කියන්නෙ ආදරයත් ලොකුලෙඩක්‌ නෙද....අරගනත් බැරි නොගෙනත් බැරි ලෙඩක්‌ නෙද .......

මග නැවතිය නොහැක....

අපි පොඩිකාලයේ කොච්චරනම් අසාවේන් හිටියද ලොකු වෙන්න ...ලොකුවෙලා ලස්‌සනට ජිවත්වෙන්න එත් එදා අපි නිකමටවත් හිතුවේ නැ ජිවිතය මේතරම් බරක්‌ කියලා අපි ලොකුවේන්න වේන්න අපේ ජිවිත වල අභියොග වැඩීවුනා...සිහින වැඩීවුනා ....බලාපොරොතු වැඩීවුනා.... මේ හැමදෙකින්ම අපිට ජිවිතය තේරැම් ගන්න බැරිඅවස්‌තා එමටයි.... අපේ දෙමව්පියන් අපත් සමග හිටිය නිසා අපි අද මේතන ඉන්නවා... මොකද අද අපි ගියේ ආවේ එයාලා පෙන්නපු පාරෙමයි.........මේ ගමන් මග ගොඩාක්‌ මහංසියි එත් අපට මග නැවතිය නොහැක යායුතුව ඇත.......

හමුවීම කොතරම් නම් සුන්දරයිද?

 
 
හමුවීම කොතරම් නම් සුන්දරයිද? ඒක හරියට ගගක ආරම්භයක් වගේ.
ඒ ගග ගලා යන විට ඒ සුන්දරත්වය තවත් ත්‍රීව වෙනවා. ඒ වගේ තමයි දෙහදක් ආදරණිය වීම, ඔවුන් ඒ ආදරය සැමදා විද ගනී නම් ඒ ජීවිතයයි...... ආදරය ජීවිත ජීවත් කරවයි...


මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතනින් සයුරේ වැටුනේ
මේ හැටි දුර පියමං කරලා
ඇයි මම ඔබ ලඟ නතර වුනේ .
. .

පැතුමක්‌......

ජීවිතේට ආලෝකයක් එළියක් ...
මේ පහන්වලටත් වැඩිය එළියක් හරියට හඳක් වගේ ළඟින් ඉන්නකොට හිතේ සැනසුම ලැබෙන ආත්මයම එයාගෙ පාමුලේ කියලා හිතෙන හුස්ම වැටෙන්නෙ එයා ළඟින් ඉන්නවානම් විතරයි කියලා හිතෙන ...
එක බැල්මකින් වචන සිය ගානක කතාවක් කියාගන්න පුළුවන් වෙන එක බැල්මකින් ජීවිතේම හංඟලා තියන්න පුළුවන් කියලා හිතෙන ඒ වගේ හඳක් මම හැමදාම පැතුවා...
එත් එක පැතුමක්‌ විතරද ...
පැතුමක්‌ වේලාම තියනවනම් .....එ වෙනුවෙන් ජිවත් වෙන්න මට පුලුවන් .................

ඔබේ සෙවනැල්ල මම...

සිනහාවකින් පටන් ගන්න දෙය මොක්කකින් ඉවර වෙයිද....
දුකකින් පටන් ගන්න දෙය මොන දෙයකින් ඉවර වෙයිද....
මේ හැම දෙයක් ම කවදා වෙයිද.......කොතනින් ඉවර වේයිද
මොනවා උනත් මම හැමදාම ඔබේ සෙවනැල්ල වගේ ඔබ ලගින් ඉන්නවා........

ප්‍රේමය හැදින්නෙමි....

 
ඔබේ සිනා ළග නෙත නැවතුන දා
ඔබේ කතා ළග සිත නැවතුන දා
ප්‍රේමය හැදින්නෙමි.... ප්‍රේමය හැදින්නෙමි....
මේ ලෝ තලයේ.....

මම, කෙතරම් ආදරේද, නුඹට?

නුඹ,
හැමදාමත් මගේ හිතේ රජ කරන,
හැමදාමත් මගේ නෙතට සතුට, කඳුල ගෙන දෙන,
හැමදාමත් මගේ කවියකට ඇතුළු වන,
කෙතරම් දුරින් සිටියත් ළඟම සේ දැනෙන,
නුඹ...

මම,
හැමදාමත් නුඹව සිහි කරන,
හැමදාමත් නුඹ නිසා හිනැහෙන, හඬන,
හැමදාමත් නුඹව ඇතුළත් කරන් කවියක් ගොතන,
ළඟින් නොමැති වුණත් ළඟම සිටිනා සේ සිතා සිටින,
මම...

මම,
කෙතරම් ආදරේද,
නුඹට?

ජිවිතය කියන්නෙ හිතලා තෙරැම් ගන්න පුලුවන් දෙයක්‌ නෙමෙයි..
 එත් දවසින් දවස හිතන්න දෙවල් වැඩිවේනවා..'
 මේ අතර අපිට කරන්න දෙවල් වැඩිවෙනවා....
ලොකයට පෙන්න වෙනවා අපි හොදින් කියලා...
 මොකද ලොකය අපිට ආදරය කරන්නෙ නැ කවදාවත්
ජිවිතයෙදි අපිට විශ්වාසයක්‌ අවශයි...
එත් එක අපිට වේන කෙනෙක්‌ගෙන් බලාපොරොතු වේන්න බැ..
අපිටත් ඉන්නවා අපේම හදවතේ සාක්‌කිකාරයෙක්‌ හරිවැරද්ද තොරලා දෙන්න පුලුවන්...
 අපෙ හදවතට කවදාවත් බොරුවක්‌ කරන්න බැ.. ලොකට අපි හරි වුනත් අපි වැරද්දක්‌ කලානම් එක අපෙ හදවත් ඉන්නසාක්‌කි කාරයා නිතරම අපිට වද දෙනවා..එත් අපි ජිවිතය ට ඉඩදිය යුතුයි ලොකෙට මුණ දිය යුතුයි....එ දුක්‌ කන්දක්‌
දරාගන හිනාවේලා.........අද අපි එයට පුරුදු වේලා.....සතුටටයි දුකටයි දෙකතම ඇස්‌ වල කදුලු පිරෙන්නෙ මෙ නිසා

කන්දුකර හෑන්දවක් වගේ සිතලයි...
ඉර ගිලෙන වෙලාවේ අහස වගේ විචිත්‍රනියයි...
හිටිහෑටියේ කඩා හෑලෙන මල් වෙස්ස වගෙ ආකර්ශනියයි...
හිමිදිරියේ රොස පෙත්තට වටුනු හිම බිදුවක් වගේ  චමත්කාරයි....
ඉතින් මම ප්‍රේමනීයයි...
අහස වගේ.... වෑස්ස වගේ.... මිදුම වගේ....
මම ආදරයයි......
එක වරක් ඔබට මා එපා නම් සියදහස් 
වරක් එපා මට ඔබ එපා....

අප හමුවීම වෙන්වීම දෝ ආදරේ ....


අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
මට රිදවන්න එපා ආයේ සන්සාරයේ
මතු හෑමදාම පෑතු සේම ඔබේ ආදරේන්
මේ අද වාගේ කදුලින්ම වෙන්වී නොය
යි...

අපි කවුරුත් ආදරයට ආදරෙයි..
ආදරෙ නිසා වෙලාවකට දුක දැනෙනවා වෙලාවකට සතුට දැනෙනවා...
ඒ මොනවා දැනුනත් අපි කවදාවත් ආදරෙ එපා කියන්නෙ නැහැ. අදරෙ කරලා දුක දැනුන වෙලාවට අඩනවා.... 
එත් ආදරෙ කියන්නෙ සතුට වගෙම දුකක්..
ආදරෙ.දි අපි ඒ දෙකටම මුණ දෙන්න ඔනා...
එකයි සෑබෑ ආදරේ.....
ඔබ යන්නම යන්නම යනවනම්...
මට ඉන්න කියනට බෑහෙනෙ ඉතින්..
යලි එන්නම එන්නම හිතුනොතින්...
යලි එන්න එපා මගෙ හිත තහනම්........

මට යලි ඔබ එපා මා පණ ඈති කලක...

ආදරය කලේ ඔබ මගෙම කර ගන්න
ඔබ මා හෑර ගියේ මගේ සිත රිද වන්න
අහිතක් මා නොහිතමි ඔබ හෑර ගිය එකට
මට යලි ඔබ එපා මා පණ ඈති කලක...

තව කුමකටද දුක් ගී කල්පනාවන්....



සිටිනා කොදෙවුවක ඔබ සෑප විදීනම්..
මා වෙතින් ලෑබු ආදරයක් ලෑබේ නම්..
මතකය ඔබට හිරිහෑරයක් නොවේනම්..
තව කුමකටද දුක් ගී කල්පනාවන්....

සිහින...

මම මොනතරම් හින දකින්නද ඔබ මගේ කර ගන්න..
ඒ එක හිනයක් වත් සෑබෑ වෙන් නෑති බව දෑන දෑනත් ඈයි රත්තරන මම තවමත් හින දකින්නේ....
ඒ... හිනෙන් හරි ඔයා මගේ කර ගන්න .....
Add caption

දමා යන්න එපා ඔබ මා මේ ලෙසින් ...
ඔබ මා ලගින් ඉන්න සෑමදාම තුරුල් කරන් ආදරෙන් .....
මම ඔයාට මොනතරම් ආදරේ කලත් ඔයට කවදාවත් මට සෑබෑවින් ආදරේ කරන්න බෑරි වුනා...
ඒත්  ජීවිතේ ජීවත් වෙන්නට ඒ ටික මට හොදටම ඈති රත්තරන්....
ඔයාගේ ආදරේ මට ඒ තරමටම දෑනේනවා රත්තරන්....
අදත්... හෙටත් ....මගේ ජීවිතේ තියන තාක්කල්....

ඒ හිනය..........


"තව කොපමණ කාලයක් මම බලන් ඉන්නද
තව කොපමණ කාලයක් සිහින දකින්නද ඔබ මගේ කර ගන්න....
ඒ හින තුල මම ජීවත් වෙන්නම් රත්තරන්..... ඔබ යලි එන තුරා........"

ආදරයේ මායාව අතරින්.

ආදරයේ මායාව අතරින්....එන්න මා සොයා....
ඔබ එනතුරු මම ඉන්නම්... මා මියන තුරා.....


ආදරය කියන්නෙ උතුම් පුජනීය දෙයකටයි.....
ආදරය විහිලිවක් නොවේ...හදවතේ යම් කොනක මුල පුරනා ඉතා පිවිතුරු සිතුවිල්ලක මුල් ආරම්භයටයි.
එ පිවිතුරු සිතුවිල්ලට තමයි අපි "ආදරය" කියන්නේ....
ඉතින් අද සමාජයේ කී දෙනෙක් මේ උතුම් දේ විහිලුවකට ලක් කරනවාද?
"මගේ පන ඔයයි" කියපු කී දෙනෙක් අද වෙන් වෙලා අද්ද....
අපි ටිකක් හිතමු......
ආදරයේ වේදනාව දෑනෙන්නේ ඒ වේදනාව දෑනෙන්නේ  හදවත් වලට විතරයි
ඉතින් ඔබ මේ තත්වයට මුණ දීමට අකමෑති නම් "ඔබ ආදරයට පමණක් ආදරය කර ජීවිතය ජය ගන්න...



එපා කදුලල් සලන්න ඔබ නොවේ මා හෑර ගියේ
එපා කදුලට ඉඩ දෙන්න ඔබේ කම්මුල් සිබින්න....

කලය හරස් වී අපි වෙන් වී
ඔබ නොවේ මා හෑර ගියේ 
කාලයඉ මේ දේ කලේ
පින් මදි වී අපි වෙන්වී
මේ බවයේ අපි වෙන්වී...

මතකේ සටහන..




ඉවසුම් බෑ තව ඔබ නෑති පාලුව
කාලය වෙන් කල නොහෑකි අප හට
සිදුවී ඇත වෙන් වන්නට මේ ලෙස
ඉතිරි කරන් ඔබේ මතකේ සටහන..

ආලෙන් වෙලා ගන්න...

ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කලා..
මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
ඔබ සායම් මකාලන්න වෑයම් කලා..

මම දෑසෙන් කලා ඔබට පෙම් යෝජනා
ඔබ කලා යෝජනා වලට, චෝදනා
මම මෑතින් හිදන්වුන් ලගින් වේදනා
ඇයි ඔයා බැලුවෙ ඇස් දිහා මගේ නාඬනා

පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ
පාළුයි මගේ නැද්ද තාමත් හිතේ...
වසන්තේ ඇවිත් බොහෝම කාලයක් මෙහේ
අපේ ආදරේ භාවනාවක් වගේ..

ආලෙන් වෙලා ගන්න..



Click Here to listen this song


ගායනය : අතුල අධිකාරී සමඟින් සමිතා මුදුන්කොටුව

යලි එක් වී අප හිදිමු සදා !!!!!




තනි වී ඇත මා ජීවිතේ
ඔබ හර ගිය දා ඉදලා
කදුලක් හෙලන්න  බෑ මට නම්
ජීවිතයම කදුලක් වීලා

පෙම් බෑන්දේ මා ඔබටම පමණයි
ජීවිතය පිදුවේ ඔබටම විතරයි
කදුලක් වුයේ ඔබගෙන් පමණයි
වේදනාව දෑන් මා හට උරුමයි

මා දනි හොද හෑටි ඔබ විදිනා දුක
සිහියට එන හෑමවරකම මා ගෑන
හෑකි නම් වෙන් කරනට අපේ දෙවයේ සරදම
යලි එක් වී අප හිදිමු සදා

සෑමදා අහසේ දිදුලමි මා.........

ඈත අහසේ කරුවල යාමේ
දිදුලන පුන්චි තරුව මමයි
දහසක් නෙත් මා දෙසට ඇදුනත්
මා සිත ගත්තේ ඔබ විතරයි...

මියදුන දා මා ඔබ දුක් වු හෑටි 
ඉවසුම් බෑ සුර ලොවට වෙලා
සිදුවු කිසිවක් යලි තනන්න බෑ
කාලය අප හට එරෙහි වෙලා...

මියදුන මා හට මේ ලොව හිමි නෑත
ඔබ වෙන කෙනෙකුට හිමි වීලා
සතුටක් ඇත මට ඔබේ සතුටම දෑක
සෑමදා අහසේ දිදුලමි මා.........

ආදරෙ වෙනුවෙන් ,ගොඩාක් අඩවලා කීප දෙනෙක් සතුටු වෙන තීරණ ගන්නවාට වඩා,
අපේ සතුට කෑප කරලා ගොඩාක් දෙනෙක් සතුටුවෙන තීරනයක් අපි ගන්න ඕනා....
අනේ මන්දා
ඔයාලා වගේ මට හිතන්න බෑරි වෙන්නත් පුලුවන්...
එත් ආදරේ ඔය කියන තරම් පවිත්‍ර පුජනීය දෙයක් වෙන්නේ එතකොට කියලා තමයි මට හිතේන්නේ...
කාගෙවත් හිත් රිදවන්නෙ නෑතිව තිරණයක් ගෑනීමයි
 "පවිත්‍ර පුජනීය සදාකලික"ආදරයක් කියලයි මම හිතන්නේ... 
දුක දරා ගන්න...
ඒ දුකට මුණ දෙන්න.....
"ඒකයි සදාකලික ආදරය"

එක් වන්නම් මතු සසරේ ඔබ මගේ කරන්




සිතින් විතරක් මා ඔබට පෙම් කරන්නම්
එක් වන්නට නොහෑකි නිසා
මොකද මේ ලෝකයේ අපි දෙන්නාට කිසි ඉඩක් නෑති නිසා
අපිට අපි හිමි නෑ මේ  ලොකේ...


එක් වන්නම් මතු සසරේ ඔබ මගේ කරන්
වෙන් වන්නට නොහෑකි ලෙසින්...
මේ පෙම පරදවා එක් වන්නට මතු සසරේ
ලොව එහිරෙහි වනු නෑ මේ ලෙසින්

ආදරය,,,,,



ආදරය කිවු කිසිවෙක් ආදරය නෑතේ
ආදරය පුද කල කෙනෙකු ලග ආදරය ඇතේ...

දවසක් මා වෑලපුනා ඔබ ගෑන සිතා
නෑවතත් මම හිනහුනා ඔබ ගෑන සිතා
වෙන්වුනා ඔබ මා හඩවලා
සෑනසීම සීමිතයි මා සිතේ....

යලි ඔබ එන්නෙ නෑ...
යලි පෙම් කරන්න බෑ
යලි හමුවන්න බෑ
මේ බවයේ....

ආදරයට පමණක් ආදරය කරන්න.....



ආදරය කෙනෙකුගේ ජීවිතය ජීවත් කරලිමටත්
 ජීවිතය වේදනාවක්  කරලිමටත් හෙතුවක් වේයි....

ඒම නිසා ආදරය ජීවිත.... ජීවත් කරලිමට පමණක් හෙතුවක් වේ නම් ,
පමණක් ආදරයට ආදරය කරන්න...
නෑති නම් අවසානයට  වෙදනාවක් පමණක් ඉතිරි වේයි...

ඔබ මා හෑර ගියෙ යලි නො එනා ලෙසයි....

ආදරය කලේ ඔබටම පමනයි
ජීවිතය දුන්නෙ ඔබටම විතරයි
සිහින මෑවුවේ ඔබ ගෑන විතරයි
කදුලක් වුයේ ඔබගෙන් පමනයි...

නොසිතු ලෙස ඔබ හෑර ගියා
ඔබ නිවෑරදි යෑයි කියා
මගේ සිත බිද දමා
මගේ හදවත පරලා

ඔබ දුන්න ඒ සිහින මට අද එපා
ඔබ දුන්න පෙම මට අද එපා
හෑර ගිය ඔබ මා හට අද එපා
ඒ පෙම අරන් ඔබ යලි එනු එපා....

ඔබට පෙම් කලේ 
මා මටද පෙම් නොකරනා ලෙසයි
සිත ඔබ හට පිදුවේ 
කිසිවෙකු හට නොපුදනා ලෙසයි
ඔබ මා හෑර ගියෙ යලි නො එනා ලෙසයි.....

කාලය එරෙහිවෙලා .......

කාලය එරෙහිවෙලා 
ආලය කල අය වෙන් කරන තරමට කාලය මෙතරම් එරෙහි වෙලා
අසීමිත වු ඔබගේ ප්‍රේමය සදාකාලික බව මට කීවා
සෑමදේ පරදා ඔබ මා අත ගෙන දෑන් වෙනතකට යන්න ගියා...

ඉවසුම් බෑ මට ඔබගේ ආලය 
මතකේ සිතුවම් පොර බෑන්දා
ඔබ දුර සිටියත් මා ඔබගේ බව හඩගා
ලොවටම කියනේමි මා..



කාලය එරෙහි වී අප වෙන් වෙමු යෑයි 
ඔබ කී සෑටි සිහි කර මා
සිතින් තෑවෙන්නම් යලි මතු බවයක 
ඔබ මගෙ ම වී සිටින තුරා.....

සදකාලික ආදරයක්........


කාලය කොතරම් නපුරුද කියල 
මට හිතෙනවා රත්තරන්
මතකද ඔයාට මතකද
අපි ආදරෙන් හිටිය හෑටි රත්තරන්..

ඇයි ඒ අපෙ අහින්සක ආදරයට
මේ පුන්චි ලොකයේ ඉඩක් නෑත්තේ
ඔයත් එක්ක ගත කල ඒ සොදුරු කාලේ 
මන් කොහොම අමතක කරන්නද රත්තරන්

ඔය මට තවමත් ආදරයි නේද???
මට එක දෑනෙනවා රත්තරන්
ඔය නෑති පාලුව තනිකම මට වාවගන්න බෑ රත්තරන්
මේ අහින්සක හිතට දුක් විදින්න බෑ..

ඔය නෑති තනිකම පාලුව
 මම කවදා වෙනකල් ඉවසන් ඉන්නද රත්තරන්...
මම දන්නවා ඔයා මට ගොඩාක් ආදරයි කියලා

එත් අපි දෙන්නා පින් කරලා නෑ රත්තරන් මේ ආත්මේ එක් වෙන්න...
ඔයා කොහෙ හිටියත් සතුටින් ඉන්න 
මම ඔයාගේ ඒ සතුටෙන් සෙනසෙන්නම් රත්තරන්...

කවදවත් අඩන්න එපා....අපි දෙන්නාගේ වෙන්වීම මහා දුකක් වුනත් සතුටින් බාර ගමු....
එක සදකාලික ආදරයක් වේයි.....
Older Posts

333


Sri Lanka