ඔබේ ආදරයේ අමරණිය සිතුවිල්ල මමයි....

ඔබ මවෙත පිදූ දේ.... ආදරේ !!

මට ඔයා මගෙ පණ වගේ..
ළඟ නැතත් මගෙ ළඟ වගේ..
හිත පුරා රැඳි සෙනෙහසින්..
ඔබ මවෙත පිදූ දේ.... ආදරේ !!
 ඔයා මගෙ පණ වාගෙලු -
මට දරාගන්න බැරි ඒකලු
හිනා වෙන්නෙ සඳ වාගෙලු -
මට බලා ඉන්න බැරි ඒකලු
සඳ හොරා ගත්තේ එක රෑකලු -
 මට හිතාගන්න බැරි වෙන්නලු
 මට නිදාගන්න බැරි ඒකලු...
මට ඔයා... ඔයාවමයි මට ඕනෙලු -
මට කියාගන්න බැරි ඒකලු ඔයාටමයි මං ආසලු -
 මට ඔයා නැතිව බැරි ඒකලු අපි හිනාවූනේ එක පාරලු -
රෑ හීනෙන් පේන්නෙ මාවලු
මං ඒ හීනේ හරි ලස්සනලු...
මට ඔයා මගෙ පණ වගේ..
ළඟ නැතත් මගෙ ළඟ වගේ..
හිත පුරා රැඳි සෙනෙහසින්..
ඔබ මවෙත පිදූ දේ.... ආදරේ !!

0 comments:

Post a Comment

Comment Here

333