ඔබේ ආදරයේ අමරණිය සිතුවිල්ල මමයි....

පායයි තවත් සිහින තරු හෙට.....

එපා එන්න නුඹේ මතකය
ආයෙත් වැරදිලාවත් සිහිනෙක
කදුළු පිරුන අතිතයට
ඉන්නදෙන්න සමුඅරගෙන.......

පෙරදා අහිමි සෙනෙහස ළග
නැත අයදින්න අදරේ තව
මා නොමැති නුඹේ විජිතේ අග
පායයි තවත් සිහින තරු හෙට.....

0 comments:

Post a Comment

Comment Here

333