ඔබේ ආදරයේ අමරණිය සිතුවිල්ල මමයි....



එපා කදුලල් සලන්න ඔබ නොවේ මා හෑර ගියේ
එපා කදුලට ඉඩ දෙන්න ඔබේ කම්මුල් සිබින්න....

කලය හරස් වී අපි වෙන් වී
ඔබ නොවේ මා හෑර ගියේ 
කාලයඉ මේ දේ කලේ
පින් මදි වී අපි වෙන්වී
මේ බවයේ අපි වෙන්වී...

1 comments:

නිහඬ සිතුවිලි said...

ආදරය නොවේ නුඹ මගේ ජීවිතයයි
මා ජීවත් කරනා ප්‍රාණයයි
උසුලා ඉන්න බෑ හිත බරයි
මේ පිරුණු ආදරේ ඔයාටයි
....ඔයාට විතරමයි

Post a Comment

Comment Here

333