ඔබේ ආදරයේ අමරණිය සිතුවිල්ල මමයි....

ඔබේ රූ ගෙත්තම්


අහසේ පායන තරුවැල නුඹ් නම්
ඒ අහසේ සදවත මම වෙන්නම්
ඔබ දුර ඈතක පාවි යයි නම්
ඔබ එනතුරු මම එතනම ඉන්නම්

අහසත් පොලවත් අපට එරෙහි නම්
ඈතක පාවි ඔබව සොයන්නම්
එතකොට ඔබ මට අහිමිම වේනම්
හිමිවන තුරු මම ඉවසා ඉන්නම්

සොදුරුයි අප ඇදි කන්කලු සිත්තම්
ආසයි බලන්න මම ඒ සිත්තම්
මතකයි මට ඔබ ගෙතු ඒ ගෙත්තම්
අමතක නෑ මට ඔබේ රූ කෑටයම්..............

1 comments:

Pasan said...

සදවත හිනැහෙන රැය දිගුවේ නම්
රැය තුල තනිවී මියයන්නම්
නුඹ සිත මා හා යලි එක් වේනම්
සැමදා නුඹගේ වී ඉන්නම්

අහසත් පොළවත් එක්වෙනු නැතිනම්
කුමටද ඒ උපමා බැඳුමන්
අහිමිව හෙලනා සුසුමන් කදුලැල්
හිමිඋන දා කුමටද පවසම්..

අදයි දැක්කේ බ්ලොග් එක..

Post a Comment

Comment Here

333