ඔබේ ආදරයේ අමරණිය සිතුවිල්ල මමයි....

ආදරය,,,,,



ආදරය කිවු කිසිවෙක් ආදරය නෑතේ
ආදරය පුද කල කෙනෙකු ලග ආදරය ඇතේ...

දවසක් මා වෑලපුනා ඔබ ගෑන සිතා
නෑවතත් මම හිනහුනා ඔබ ගෑන සිතා
වෙන්වුනා ඔබ මා හඩවලා
සෑනසීම සීමිතයි මා සිතේ....

යලි ඔබ එන්නෙ නෑ...
යලි පෙම් කරන්න බෑ
යලි හමුවන්න බෑ
මේ බවයේ....

2 comments:

Pasan said...

ආදරය......
විටක කුණාටුවක් ලෙසින්ද
සීත සෘතුවට මද පවණක් ලෙසින්ද
ගිම්හානට සුලගක් ලෙසින්ද
පැමිණ රිදවන
මද පවනක්මය.........


word verification අයින් කරන්නකෝ...........

Anonymous said...

ස๡නස๣ම ස๣໧තය๢ ම๟ ස๢๧ත๞....

Post a Comment

Comment Here

333