ඔබේ ආදරයේ අමරණිය සිතුවිල්ල මමයි....

ඔබ මගෙ ම වේවා.....

අහිමිව ගිය ආදරෙ
නෑවත එන්නෙ නෑ..
බොදවී ගිය ඒ සිතුවම්
නෑවත ගන්නට බෑ...

අහිමිව ගිය අපේ මතකය
යලි තනන්නට බෑ
ඔබ හෑර වෙන කෙනෙකු හට
මා හට ඉඩක් නෑ...

දෙතනක හිටියත් ආදරය සගවා
මා හොද හෑටි දනි ඔබ පෙම් කලා කියා
කාලය එරෙහි උනි අපේ පෙම පරදවා
තවමත් දනි ඔබ මට ආදරෙ කියා...

කාලය අප හට එරෙහි උවත්
මේ බවයෙ අප හමු නොඋවත්
මේ බවයේ පින් මදි උවත්

හෑම බවයකදිම ඔබ මගෙ ම වේවා.....

3 comments:

Anonymous said...

අහිමිව ගිය ආදරෙ
නෑවත එන්නෙ නෑ..
බොදවී ගිය ඒ සිතුවම්
නෑවත ගන්නට බෑ. akki oya hari

Anonymous said...

Cmon akki.thawa liyamu.

Dinesh said...

ලස්සන සිතුවිල්ලක්.. මේ පැත්තට ආව පළවෙනි වතාව..

Post a Comment

Comment Here

333