ඔබේ ආදරයේ අමරණිය සිතුවිල්ල මමයි....

ඔබ මා හෑර ගියෙ යලි නො එනා ලෙසයි....

ආදරය කලේ ඔබටම පමනයි
ජීවිතය දුන්නෙ ඔබටම විතරයි
සිහින මෑවුවේ ඔබ ගෑන විතරයි
කදුලක් වුයේ ඔබගෙන් පමනයි...

නොසිතු ලෙස ඔබ හෑර ගියා
ඔබ නිවෑරදි යෑයි කියා
මගේ සිත බිද දමා
මගේ හදවත පරලා

ඔබ දුන්න ඒ සිහින මට අද එපා
ඔබ දුන්න පෙම මට අද එපා
හෑර ගිය ඔබ මා හට අද එපා
ඒ පෙම අරන් ඔබ යලි එනු එපා....

ඔබට පෙම් කලේ 
මා මටද පෙම් නොකරනා ලෙසයි
සිත ඔබ හට පිදුවේ 
කිසිවෙකු හට නොපුදනා ලෙසයි
ඔබ මා හෑර ගියෙ යලි නො එනා ලෙසයි.....

0 comments:

Post a Comment

Comment Here

333