පැතුමක්......
ජීවිතේට ආලෝකයක් එළියක් ...
මේ පහන්වලටත් වැඩිය එළියක් හරියට හඳක් වගේ ළඟින් ඉන්නකොට හිතේ සැනසුම ලැබෙන ආත්මයම එයාගෙ පාමුලේ කියලා හිතෙන හුස්ම වැටෙන්නෙ එයා ළඟින් ඉන්නවානම් විතරයි කියලා හිතෙන ...
එක බැල්මකින් වචන සිය ගානක කතාවක් කියාගන්න පුළුවන් වෙන එක බැල්මකින් ජීවිතේම හංඟලා තියන්න පුළුවන් කියලා හිතෙන ඒ වගේ හඳක් මම හැමදාම පැතුවා...
එත් එක පැතුමක් විතරද ...
පැතුමක් වේලාම තියනවනම් .....එ වෙනුවෙන් ජිවත් වෙන්න මට පුලුවන් .................
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Comment Here