ඔබේ ආදරයේ අමරණිය සිතුවිල්ල මමයි....
ආදරයෙදි අපිට ලැබිලා නැතිවෙන දෙයකදී හිත කඩා වැටෙන තරම්... මෙච්චරයි කියලා වචන වලින් කියන්න බෑ.... ඒක ආදරය කරන කෙනාට මිස ආදරය ලබන කෙනාට දැනෙන්නේ නෑ....අයේත් ලැබෙන්නේ නැති බව දැන දැනත් නැති වෙච්ච දේට විතරක්ම ආදරය කරන්නේ ඇත්තටම ඒ දේට ආදරය නිසා.... ළඟ හිටියත්.., දුර හිටියත්.... , හිමි දෙයක් උනත්..., අහිමි දෙයක් උනත්... ඒ ආදරය හැමදාටම ඒ වගෙමයි..... සත්තම සත්තයි හැමදාම ඒ ආදරේ අවංකයි ජිවිතයේදි කේනෙක්‌ට හිතට වදින ආදරයවල් ගොඩාක්‌ නැ ආත්මීය ආදරය දැනෙන්නෙ එක පාරයි .............

0 comments:

Post a Comment

Comment Here

333