ඔබේ ආදරයේ අමරණිය සිතුවිල්ල මමයි....

ආදරය ...

අපිට ආදරය ලැබුනම මුලු ලොකෙම ලැබුන වගේ සතුටේන් ඉන්නවා ......එත් අපිට ඉට පස්‌සෙ තමයි දුක ලැබෙන්නෙ ..
අපිට නින්ද නැතිවේනවා
නිතරම තනියෙන් ඉන්න හිතෙනවා
කන්න ගියත් ආදරය කරන කෙනා මතක්‌ වෙනවා
හදවත ගැහෙන වේගය පවා අපට ඇහෙනවා
ඇස්‌ දෙක පියගන්න හැම වෙලාවකම පෙනවා...ඇස්‌දෙක ඇරගන හිටියත් පෙනවා...එක තැනක ඉන්න බැරිවෙනවා... එ කියන්නෙ ආදරයත් ලොකුලෙඩක්‌ නෙද....අරගනත් බැරි නොගෙනත් බැරි ලෙඩක්‌ නෙද .......

0 comments:

Post a Comment

Comment Here

333