ජිවිතය කියන්නෙ හිතලා තෙරැම් ගන්න පුලුවන් දෙයක් නෙමෙයි..
එත් දවසින් දවස හිතන්න දෙවල් වැඩිවේනවා..'
මේ අතර අපිට කරන්න දෙවල් වැඩිවෙනවා....
ලොකයට පෙන්න වෙනවා අපි හොදින් කියලා...
මොකද ලොකය අපිට ආදරය කරන්නෙ නැ කවදාවත්
ජිවිතයෙදි අපිට විශ්වාසයක් අවශයි...
ජිවිතයෙදි අපිට විශ්වාසයක් අවශයි...
එත් එක අපිට වේන කෙනෙක්‌ගෙන් බලාපොරොතු වේන්න බැ..
අපිටත් ඉන්නවා අපේම හදවතේ සාක්‌කිකාරයෙක් හරිවැරද්ද තොරලා දෙන්න පුලුවන්...
අපෙ හදවතට කවදාවත් බොරුවක් කරන්න බැ.. ලොකට අපි හරි වුනත් අපි වැරද්දක් කලානම් එක අපෙ හදවත් ඉන්නසාක්‌කි කාරයා නිතරම අපිට වද දෙනවා..එත් අපි ජිවිතය ට ඉඩදිය යුතුයි ලොකෙට මුණ දිය යුතුයි....එ දුක් කන්දක්
දරාගන හිනාවේලා.........අද අපි එයට පුරුදු වේලා.....සතුටටයි දුකටයි දෙකතම ඇස් වල කදුලු පිරෙන්නෙ මෙ නිසා
දරාගන හිනාවේලා........
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Comment Here