ජීවත් වෙන්න බලාපොරොත්තුවක් ඔනාලු
ජීවත් වෙන්න බලාපොරොත්තුවක් ඔනාලු...
මටත් බලාපොරොත්තුවක් තිබුනා ඒ ඔයා මගේ කර ගන්න... අපි දෙන්නා ගොඩාක් ආදරය කලා....
එත් මම දෑන ගෙන හිටියේ නෑ ඔයා මගේ නෙමේ කියලා...මම මගේ පණටත් වඩා ඔයාට ආදරය කලා..ඔයාට ලන් වුනා...මගේ එකම බලාපොරොත්තුව ඔයාගේ ආදරයයි...එත් ටිකෙන් ටික ඔයාම මගේ ජිවිතයට ඇවිත් දෑන් ටිකෙන් ටික මගේ ජිවිතයෙන් යනවා...කොහොමද මම මේ දුක තනියම උහුලන්නේ...මගේ හිත ගොඩක් සිවුම් එකයි මගේ පණ මම ඔයා කර ගත්තේ...මම ඔයාට තියෙන ආදරේ ඔයා දන්නවා නම් ඔයාට දරා ගන්න බෑරි වේයි මගේ රත්තරන්...
මගේ පෙම් පත.....
මගේ පෙම් පත.....
ජීවිතේ මොන තරම් පුදුම දෙයක්ද..
මතකද ඔයා ආදරේ ඉල්ලන් මගේ පස්සෙන් ආව හෑටි...
මතකද ඔයගේ බොද වුන මුලු ජීවිතයම මම එලිය දුන්න හෑටි...
මතකද අපි දෙන්නා ආදරය කල හෑටි....
මතකද අපි දෙන්නා ආදරයේ සිහින මවපු හෑටි....
මතකද රත්තරන් ඔයාගෙ දෙමාපියෝ කෑමති නෑ කියලා මගේ ආදරේ අමතක කරපු හෑටි...ඔයගේ දුක මට දෑනේනවා රත්තරන්..
එත් ඒ හෑම දෙයක්ම මම කොහොම අමතක කරන්නද රත්තරන්...
මගේ ජීවිතේ
මගේ ජීවිතේ හරි පුදුමයි....
ඇයි මම ආදරය කරන හෑම කෙනෙක්ම මාව දාලා යන්නේ...ඇයි මගේ ආදරය ඒ තරමටම වෑඩි වෙලද...මම ආදරය කලේ මගේ මුලු හදවතින්මයි...ඇයි මාව තෙරුම් ගන්න ඔය තරම් ආමරු රත්තරන්..ඔයා මව දලා ගියාට පස්සේ මම කොහොමද රත්තරන් වෙන කෙනෙක්ට මගෙ අවන්ක හිත දෙන්නේ..ඔයාව අමතක කරන්නේ....මට මේ දුක දරා ගන්න අමාරුයි රත්තරන් මගේ පණ...ඔයා නෑතිව මම දවසින් දවස මෑරි මෑරි උපදිනවා...
I love you...
When
you ask me why I love you, I don't know what to say.
I love every part of you in every single way.
But if you want specifics, I'll try to meet your wish
And do my very, very best to make a simple list.
I love you for your arms that hold me every night.
I love you for your kisses,sometimes strong and sometimes light.
I love you for your patience that never seems to end.
I love you for the fact that I can call you friend.
I love you for your lips that always seem to smile
When you look upon my face for just a little while.
I love you for your eyes that see deep within my soul.
I love you for your ability to always make me whole.
I love you for your honesty, I know you'll never lie.
I love you for your passion, so much it makes me cry.
I love you for your quirkiness and the little jokes you tell.
I love this and a million other things as well.

I can't stop thinking' about you.
I lay here thinking'