ඔබේ ආදරයේ අමරණිය සිතුවිල්ල මමයි....

මග නැවතිය නොහැක....

අපි පොඩිකාලයේ කොච්චරනම් අසාවේන් හිටියද ලොකු වෙන්න ...ලොකුවෙලා ලස්‌සනට ජිවත්වෙන්න එත් එදා අපි නිකමටවත් හිතුවේ නැ ජිවිතය මේතරම් බරක්‌ කියලා අපි ලොකුවේන්න වේන්න අපේ ජිවිත වල අභියොග වැඩීවුනා...සිහින වැඩීවුනා ....බලාපොරොතු වැඩීවුනා.... මේ හැමදෙකින්ම අපිට ජිවිතය තේරැම් ගන්න බැරිඅවස්‌තා එමටයි.... අපේ දෙමව්පියන් අපත් සමග හිටිය නිසා අපි අද මේතන ඉන්නවා... මොකද අද අපි ගියේ ආවේ එයාලා පෙන්නපු පාරෙමයි.........මේ ගමන් මග ගොඩාක්‌ මහංසියි එත් අපට මග නැවතිය නොහැක යායුතුව ඇත.......

0 comments:

Post a Comment

Comment Here

333