ඔබේ ආදරයේ අමරණිය සිතුවිල්ල මමයි....

ඔබ මවෙත පිදූ දේ.... ආදරේ !!

මට ඔයා මගෙ පණ වගේ..
ළඟ නැතත් මගෙ ළඟ වගේ..
හිත පුරා රැඳි සෙනෙහසින්..
ඔබ මවෙත පිදූ දේ.... ආදරේ !!
 ඔයා මගෙ පණ වාගෙලු -
මට දරාගන්න බැරි ඒකලු
හිනා වෙන්නෙ සඳ වාගෙලු -
මට බලා ඉන්න බැරි ඒකලු
සඳ හොරා ගත්තේ එක රෑකලු -
 මට හිතාගන්න බැරි වෙන්නලු
 මට නිදාගන්න බැරි ඒකලු...
මට ඔයා... ඔයාවමයි මට ඕනෙලු -
මට කියාගන්න බැරි ඒකලු ඔයාටමයි මං ආසලු -
 මට ඔයා නැතිව බැරි ඒකලු අපි හිනාවූනේ එක පාරලු -
රෑ හීනෙන් පේන්නෙ මාවලු
මං ඒ හීනේ හරි ලස්සනලු...
මට ඔයා මගෙ පණ වගේ..
ළඟ නැතත් මගෙ ළඟ වගේ..
හිත පුරා රැඳි සෙනෙහසින්..
ඔබ මවෙත පිදූ දේ.... ආදරේ !!
අපි ජිවිතය ගැන මොන විදියට හිතුවත් කොහොම හිතුවත් අපි ජිවිත කාලයේ ජිවිතය වේනුවෙන් යමක්‌ එක්‌ රැස්‌ කරන්න හැදුවත් මෙ දවස්‌ වලට මෙ එකතු කරන්නෙ කියලා ජිවිතය අපිවත් දන්නෙ නැ ජිවත් වෙන එ එ පැය එ තප්පරය ඉතාමත් සතුටේන් ජිවත් වෙන්න උත්සහ කරමු ..මොකද ජිවිතය යන අවිස්‌තිර නවාතැනේ අපිට ඉලග පැයක්‌ නැතිවෙන්න පුලුවන් තප්පරයක්‌ නැතිවෙන්න පුලුවන්.................
ජීවිතය විදවීමක් නොව වීදීමක්...

පායයි තවත් සිහින තරු හෙට.....

එපා එන්න නුඹේ මතකය
ආයෙත් වැරදිලාවත් සිහිනෙක
කදුළු පිරුන අතිතයට
ඉන්නදෙන්න සමුඅරගෙන.......

පෙරදා අහිමි සෙනෙහස ළග
නැත අයදින්න අදරේ තව
මා නොමැති නුඹේ විජිතේ අග
පායයි තවත් සිහින තරු හෙට.....

ආදරක සහ ජිවිතය.......

ආදරක සහ ජිවිතය.......
ආදරය කියන්නේ හරියට ස්‌ව්භාවධර්මය වගේ.. ව්ටෙක හරිම අහිංසක විදිහට සිත් සතුටු කරනවා.. ඒ අහිංසක බව හරියට පරිසරයේ සුන්දරත්වය වගේ.. ආදරයක්‌ හිතක ඇති වුනාම ඒ හිතේ ඇතිවන සුන්දරත්වය .. ඒ වගේම ආදරයක්‌ ලබන්නත් බොහෝ කැපකිරිම් කරන්න වෙනවා ඒ කැපකිරිම් කරලත් විටේක ආදරය දුක්‌ දෙනවා.. ඒ දුක හරියට ස්‌වභාව ධර්මය දෙන ස්‌වාභාවික විපත් වගේ ඒ දුක්‌වලට කරදර වලට අපි සැලුනොත් අපිට ජිවිතය වරදිනවා. මොන දුක ආවත් ඒවාට මුහුන දීලා අභියොග ජය ගැනිම තම්යි ජිවිතය කියන් ඒ අභියෝග ජය ගත් විට අපිට අපි හොයන සත්‍ය ආදරය ලැබෙනවා. ඒ ආදරය රැකගෙන ජිවිතය ඉදිරියට යන්න අපි හැමොම ධෛර්යමත් වෙන්න ඔනේ..

333