ඔබේ ආදරයේ අමරණිය සිතුවිල්ල මමයි....

ආදරක සහ ජිවිතය.......

ආදරක සහ ජිවිතය.......
ආදරය කියන්නේ හරියට ස්‌ව්භාවධර්මය වගේ.. ව්ටෙක හරිම අහිංසක විදිහට සිත් සතුටු කරනවා.. ඒ අහිංසක බව හරියට පරිසරයේ සුන්දරත්වය වගේ.. ආදරයක්‌ හිතක ඇති වුනාම ඒ හිතේ ඇතිවන සුන්දරත්වය .. ඒ වගේම ආදරයක්‌ ලබන්නත් බොහෝ කැපකිරිම් කරන්න වෙනවා ඒ කැපකිරිම් කරලත් විටේක ආදරය දුක්‌ දෙනවා.. ඒ දුක හරියට ස්‌වභාව ධර්මය දෙන ස්‌වාභාවික විපත් වගේ ඒ දුක්‌වලට කරදර වලට අපි සැලුනොත් අපිට ජිවිතය වරදිනවා. මොන දුක ආවත් ඒවාට මුහුන දීලා අභියොග ජය ගැනිම තම්යි ජිවිතය කියන් ඒ අභියෝග ජය ගත් විට අපිට අපි හොයන සත්‍ය ආදරය ලැබෙනවා. ඒ ආදරය රැකගෙන ජිවිතය ඉදිරියට යන්න අපි හැමොම ධෛර්යමත් වෙන්න ඔනේ..

0 comments:

Post a Comment

Comment Here

333