ඔබේ ආදරයේ අමරණිය සිතුවිල්ල මමයි....

කාලය එරෙහිවෙලා .......

කාලය එරෙහිවෙලා 
ආලය කල අය වෙන් කරන තරමට කාලය මෙතරම් එරෙහි වෙලා
අසීමිත වු ඔබගේ ප්‍රේමය සදාකාලික බව මට කීවා
සෑමදේ පරදා ඔබ මා අත ගෙන දෑන් වෙනතකට යන්න ගියා...

ඉවසුම් බෑ මට ඔබගේ ආලය 
මතකේ සිතුවම් පොර බෑන්දා
ඔබ දුර සිටියත් මා ඔබගේ බව හඩගා
ලොවටම කියනේමි මා..



කාලය එරෙහි වී අප වෙන් වෙමු යෑයි 
ඔබ කී සෑටි සිහි කර මා
සිතින් තෑවෙන්නම් යලි මතු බවයක 
ඔබ මගෙ ම වී සිටින තුරා.....

1 comments:

Post a Comment

Comment Here

333