හීනයක්ද මේ ආදරේ..
වේදනවක්ද මේ ජීව්තේ...
සොදුරෙ
ඔබ ගෑන මෑවු සිහින ඇයි බොද කලෙ
ඔබ ගෑන මෑවු මතකය ඇයි අමතක කලෙ
කිමද ඔබේ සිත මතරම් නපුරු වුයෙ
කිව මෑන මා හෑර ගියෙ
ඔබ මිරිගුවක් යෑයි නොදෑන මා ඔබ පසුපස ලුහුබෑන්දෙ
මා ඔබට පිදු සෙනෙ තවනත් ඉතිරිව අත්තෙ
මගෙ සෙනෙහෙ සිහිවෙ නම් යලි එනු මෑනෙ....
0 comments:
Post a Comment
Comment Here