ඔබේ ආදරයේ අමරණිය සිතුවිල්ල මමයි....

සෑමදා අහසේ දිදුලමි මා.........

ඈත අහසේ කරුවල යාමේ
දිදුලන පුන්චි තරුව මමයි
දහසක් නෙත් මා දෙසට ඇදුනත්
මා සිත ගත්තේ ඔබ විතරයි...

මියදුන දා මා ඔබ දුක් වු හෑටි 
ඉවසුම් බෑ සුර ලොවට වෙලා
සිදුවු කිසිවක් යලි තනන්න බෑ
කාලය අප හට එරෙහි වෙලා...

මියදුන මා හට මේ ලොව හිමි නෑත
ඔබ වෙන කෙනෙකුට හිමි වීලා
සතුටක් ඇත මට ඔබේ සතුටම දෑක
සෑමදා අහසේ දිදුලමි මා.........

0 comments:

Post a Comment

Comment Here

333