ඔබ මගෙ ම වේවා.....
අහිමිව ගිය ආදරෙ
නෑවත එන්නෙ නෑ..
බොදවී ගිය ඒ සිතුවම්
නෑවත ගන්නට බෑ...
අහිමිව ගිය අපේ මතකය
යලි තනන්නට බෑ
ඔබ හෑර වෙන කෙනෙකු හට
මා හට ඉඩක් නෑ...
දෙතනක හිටියත් ආදරය සගවා
මා හොද හෑටි දනි ඔබ පෙම් කලා කියා
කාලය එරෙහි උනි අපේ පෙම පරදවා
තවමත් දනි ඔබ මට ආදරෙ කියා...
කාලය අප හට එරෙහි උවත්
මේ බවයෙ අප හමු නොඋවත්
මේ බවයේ පින් මදි උවත්
හෑම බවයකදිම ඔබ මගෙ ම වේවා.....
එ අසුන්දර කතව මගෙය....
කවදාවත් නිමක් නොදකින
උහුලන ආදර කතවක් මද නතර වී
ජීවිතය සොයන
එ අවසනවන්ත ලද මමය....
අතීතයත් වර්තමනයත්
එක සේම ගල යන
කෙරවරක් නොමෑති
වේදන මරුතයක අතරමන් වී
එකිබිදින එ පෙම්වතිය මමය..
සෑප මෑද දුක විදිමින්
කදුල අතගා නෙතගින්
රාත්‍රය කොදුරන
එ අසුන්දර කතව මගෙය....
කුරීරු වු ලොවක
සිය ගනනක් බෑදීම් මද
ජීව්තය දිනක ජය ගන්නා
එ ගෑහෑනිය මමය..
උහුලන ආදර කතවක් මද නතර වී
ජීවිතය සොයනඑ අවසනවන්ත ලද මමය....
අතීතයත් වර්තමනයත්
එක සේම ගල යන
කෙරවරක් නොමෑති
වේදන මරුතයක අතරමන් වී
එකිබිදින එ පෙම්වතිය මමය..
සෑප මෑද දුක විදිමින්
කදුල අතගා නෙතගින්
රාත්‍රය කොදුරන
එ අසුන්දර කතව මගෙය....
කුරීරු වු ලොවක
සිය ගනනක් බෑදීම් මද
ජීව්තය දිනක ජය ගන්නා
එ ගෑහෑනිය මමය..






