මගේ හිත..
මගේ හිත...
මම ඔයාට ගොඩාක් ආදරේ රත්තරන්..මගේ ආදරේ අවන්කයි...සදාකාලිකයි...පිවිතුරුයි..ඔයා එනකල් මම ආදරෙන් මග බලන් එන්නවා රත්තරන් මගේ පණ..මම ඔයාට මගේ හිත දුන්නේ අයේත් ගන්න නෙමේ රත්තරන්...ඔයා මගේ අත ගන්න හදද්දි මතකද මම මගේ අත දෙන්න බය වුනා..ඒ ඔයා මව තනි කරයි කියලා..ඔයව විශ්වාස කරලා මම මගේ හිත ඔයාට විතරක්ම පිදුවා...එත් රත්තරන් ඔයා ඒ වෙනුවට මට දුක දිලා මගේ එකම හිතත් අරන් යන්න ගිහින්...ජිවත් වෙන්න මට තිබුනේ එ එක හිත විතරයි කියලා ඔයා දෑන ගෙන හිටියේ නෑද්ද රත්තරන්...මම තනිවෙලා...මම තනි උනේ ඔයාට අවන්කව ආදරය කල නිසාද රත්තරන්...මට කියන්න....
Subscribe to:
Post Comments (Atom)
1 comments:
හයියූ.. ආලම මුලාවකි..
රැවටෙන්නා මෝඩයකි !!!
සංසාරෙ..... මාත් ඉස්සර ඔහොමනේ හිතුවේ........
Post a Comment
Comment Here