හෙටින් පසුව ඉදිරියට........
ජිවිතයෙ දි අපි මොනතරම්
කැපවිම් කලත් අපිට කවදාවත්
ලබාගන්න බැරිදෙවල් කවදාවත්ම ලැබේන්නේ නැ ...
සමහර විට කිසිම
කැප විමක් නොකර ඉබේම ලැබෙන
දෙවලුත් තියනවා.... ගොඩාක්
වේලාවට ආදරයත් එ වගෙමයි
අපි ආදරය කලත් ලබාගන්න
බැරිව යන අවස්‌තා
තියනවා.... එක අතකට මේ
ලොකේ වැඩිම වේදනාවත්
වැඩිකරන දෙවල් අපි
හිතන්න ඔනෙ එවා හදාගන
අපි කොහොමද ඉදිරියට
යන්නෙ කියලා.... අද හෙට
හෙටින් පසුව ඉදිරියට........
ජීවිතය හදාගන්න.....
මේ අහස මේ පොලව අපිට කවදාවත් අයිති නෑ..........හෑම පරජිත බවක් ලගම.........නෑවුම් බලාපොරොත්තු ඈති කරන්...........ජීවත් වෙන්න හිතන්න..........හෑම වේදනාවකටම මුල...........ජීවිතයක බෑදීම් ලගයි.........ඒ බෑදීම් ලග අන්ද මන්ද වෙන මනසට.........ජීවිතයක යතාර්තය අවබෝද නොවේ..........ඈත්ත ඈති සෑටියෙන් තේරුම් ගෙන............ ජීවිතය හදාගන්න.....
ආදරයෙදි අපිට ලැබිලා නැතිවෙන දෙයකදී හිත කඩා වැටෙන තරම්... මෙච්චරයි කියලා වචන වලින් කියන්න බෑ.... ඒක ආදරය කරන කෙනාට මිස ආදරය ලබන කෙනාට දැනෙන්නේ නෑ....අයේත් ලැබෙන්නේ නැති බව දැන දැනත් නැති වෙච්ච දේට විතරක්ම ආදරය කරන්නේ ඇත්තටම ඒ දේට ආදරය නිසා.... ළඟ හිටියත්.., දුර හිටියත්.... , හිමි දෙයක් උනත්..., අහිමි දෙයක් උනත්... ඒ ආදරය හැමදාටම ඒ වගෙමයි..... සත්තම සත්තයි හැමදාම ඒ ආදරේ අවංකයි ජිවිතයේදි කේනෙක්‌ට හිතට වදින ආදරයවල් ගොඩාක් නැ ආත්මීය ආදරය දැනෙන්නෙ එක පාරයි .............
ආදරය ...
අපිට ආදරය ලැබුනම මුලු ලොකෙම ලැබුන වගේ සතුටේන් ඉන්නවා ......එත් අපිට ඉට පස්‌සෙ තමයි දුක ලැබෙන්නෙ ..
අපිට නින්ද නැතිවේනවා
නිතරම තනියෙන් ඉන්න හිතෙනවා
කන්න ගියත් ආදරය කරන කෙනා මතක් වෙනවා
හදවත ගැහෙන වේගය පවා අපට ඇහෙනවා
ඇස් දෙක පියගන්න හැම වෙලාවකම පෙනවා...ඇස්‌දෙක ඇරගන හිටියත් පෙනවා...එක තැනක ඉන්න බැරිවෙනවා... එ කියන්නෙ ආදරයත් ලොකුලෙඩක් නෙද....අරගනත් බැරි නොගෙනත් බැරි ලෙඩක් නෙද .......
මග නැවතිය නොහැක....
අපි පොඩිකාලයේ කොච්චරනම් අසාවේන් හිටියද ලොකු වෙන්න ...ලොකුවෙලා ලස්‌සනට ජිවත්වෙන්න එත් එදා අපි නිකමටවත් හිතුවේ නැ ජිවිතය මේතරම් බරක් කියලා අපි ලොකුවේන්න වේන්න අපේ ජිවිත වල අභියොග වැඩීවුනා...සිහින වැඩීවුනා ....බලාපොරොතු වැඩීවුනා.... මේ හැමදෙකින්ම අපිට ජිවිතය තේරැම් ගන්න බැරිඅවස්‌තා එමටයි.... අපේ දෙමව්පියන් අපත් සමග හිටිය නිසා අපි අද මේතන ඉන්නවා... මොකද අද අපි ගියේ ආවේ එයාලා පෙන්නපු පාරෙමයි.........මේ ගමන් මග ගොඩාක් මහංසියි එත් අපට මග නැවතිය නොහැක යායුතුව ඇත.......
හමුවීම කොතරම් නම් සුන්දරයිද?
හමුවීම කොතරම් නම් සුන්දරයිද? ඒක හරියට ගගක ආරම්භයක් වගේ.
ඒ ගග ගලා යන විට ඒ සුන්දරත්වය තවත් ත්‍රීව වෙනවා. ඒ වගේ තමයි දෙහදක් ආදරණිය වීම, ඔවුන් ඒ ආදරය සැමදා විද ගනී නම් ඒ ජීවිතයයි...... ආදරය ජීවිත ජීවත් කරවයි...
මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතනින් සයුරේ වැටුනේ මේ හැටි දුර පියමං කරලා
ඇයි මම ඔබ ලඟ නතර වුනේ . . .
පැතුමක්......
ජීවිතේට ආලෝකයක් එළියක් ...
මේ පහන්වලටත් වැඩිය එළියක් හරියට හඳක් වගේ ළඟින් ඉන්නකොට හිතේ සැනසුම ලැබෙන ආත්මයම එයාගෙ පාමුලේ කියලා හිතෙන හුස්ම වැටෙන්නෙ එයා ළඟින් ඉන්නවානම් විතරයි කියලා හිතෙන ...
එක බැල්මකින් වචන සිය ගානක කතාවක් කියාගන්න පුළුවන් වෙන එක බැල්මකින් ජීවිතේම හංඟලා තියන්න පුළුවන් කියලා හිතෙන ඒ වගේ හඳක් මම හැමදාම පැතුවා...
එත් එක පැතුමක් විතරද ...
පැතුමක් වේලාම තියනවනම් .....එ වෙනුවෙන් ජිවත් වෙන්න මට පුලුවන් .................
මම, කෙතරම් ආදරේද, නුඹට?
නුඹ,
හැමදාමත් මගේ හිතේ රජ කරන,
හැමදාමත් මගේ නෙතට සතුට, කඳුල ගෙන දෙන,
හැමදාමත් මගේ කවියකට ඇතුළු වන,
කෙතරම් දුරින් සිටියත් ළඟම සේ දැනෙන,
නුඹ...
මම,
හැමදාමත් නුඹව සිහි කරන,
හැමදාමත් නුඹ නිසා හිනැහෙන, හඬන,
හැමදාමත් නුඹව ඇතුළත් කරන් කවියක් ගොතන,
ළඟින් නොමැති වුණත් ළඟම සිටිනා සේ සිතා සිටින,
මම...
මම,
කෙතරම් ආදරේද,
නුඹට?
ජිවිතය කියන්නෙ හිතලා තෙරැම් ගන්න පුලුවන් දෙයක් නෙමෙයි..
එත් දවසින් දවස හිතන්න දෙවල් වැඩිවේනවා..'
මේ අතර අපිට කරන්න දෙවල් වැඩිවෙනවා....
ලොකයට පෙන්න වෙනවා අපි හොදින් කියලා...
මොකද ලොකය අපිට ආදරය කරන්නෙ නැ කවදාවත්
ජිවිතයෙදි අපිට විශ්වාසයක් අවශයි...
ජිවිතයෙදි අපිට විශ්වාසයක් අවශයි...
එත් එක අපිට වේන කෙනෙක්‌ගෙන් බලාපොරොතු වේන්න බැ..
අපිටත් ඉන්නවා අපේම හදවතේ සාක්‌කිකාරයෙක් හරිවැරද්ද තොරලා දෙන්න පුලුවන්...
අපෙ හදවතට කවදාවත් බොරුවක් කරන්න බැ.. ලොකට අපි හරි වුනත් අපි වැරද්දක් කලානම් එක අපෙ හදවත් ඉන්නසාක්‌කි කාරයා නිතරම අපිට වද දෙනවා..එත් අපි ජිවිතය ට ඉඩදිය යුතුයි ලොකෙට මුණ දිය යුතුයි....එ දුක් කන්දක්
දරාගන හිනාවේලා........ .අද අපි එයට පුරුදු වේලා.....සතුටටයි දුකටයි දෙකතම ඇස් වල කදුලු පිරෙන්නෙ මෙ නිසා
දරාගන හිනාවේලා........