tag:blogger.com,1999:blog-39811194094483780032024-02-06T19:00:14.926-08:00ඔබ, පුජනීයයි.....ඔබේ ආදරයේ අමරණිය සිතුවිල්ල මමයි....Reshihttp://www.blogger.com/profile/18001367551694858945noreply@blogger.comBlogger60125tag:blogger.com,1999:blog-3981119409448378003.post-16884911792294931072012-07-03T04:55:00.000-07:002012-07-03T05:27:04.820-07:00..මම හුදකලාවේ ජීවත් වෙන යුවතියක් වෙමි
..මම හුදකලාවේ ජීවත් වෙන යුවතියක් වෙමි...නිහඩ බවට ආදරය කරමින් අහන්සක හින දකිමින් සිහි ගන්වන්නට රුවක් නොමෑතිව...ප්‍රේම කරන්නට කෙනෙක් නොමෙතිව තනිකඩව හින මවන ආදරයෙ මතක තුල ජීවත් වෙන අහින්සක යුවතියක් වෙමි...
Reshihttp://www.blogger.com/profile/18001367551694858945noreply@blogger.com2tag:blogger.com,1999:blog-3981119409448378003.post-661473720658482882012-06-28T08:26:00.002-07:002012-06-28T08:26:57.229-07:00මගේ හිත..
මගේ හිත...
මම ඔයාට ගොඩාක් ආදරේ රත්තරන්..මගේ ආදරේ අවන්කයි...සදාකාලිකයි...පිවිතුරුයි..ඔයා එනකල් මම ආදරෙන් මග බලන් එන්නවා රත්තරන් මගේ පණ..මම ඔයාට මගේ හිත දුන්නේ අයේත් ගන්න නෙමේ රත්තරන්...ඔයා මගේ අත ගන්න හදද්දි මතකද මම මගේ අත දෙන්න බය වුනා..ඒ ඔයා මව තනි කරයි කියලා..ඔයව විශ්වාස කරලා මම මගේ හිත ඔයාට විතරක්ම පිදුවා...එත් රත්තරන් ඔයා ඒ වෙනුවට මට දුක දිලා මගේ එකම හිතත් අරන් යන්න ගිහින්...ජිවත් වෙන්න මට තිබුනේ එ එක හිත විතරයි කියලා ඔයා දෑන ගෙන හිටියේ නෑද්ද රත්තරන්...මම තනිවෙලා...මම තනි උනේ ඔයාට අවන්කව ආදරය කල නිසාද රත්තරන්...මට කියන්න....
Reshihttp://www.blogger.com/profile/18001367551694858945noreply@blogger.com1tag:blogger.com,1999:blog-3981119409448378003.post-77311844706799934052012-06-27T08:50:00.002-07:002012-06-27T10:56:25.166-07:00ජීවත් වෙන්න බලාපොරොත්තුවක් ඔනාලු
ජීවත් වෙන්න බලාපොරොත්තුවක් ඔනාලු...
මටත් බලාපොරොත්තුවක් තිබුනා ඒ ඔයා මගේ කර ගන්න... අපි දෙන්නා ගොඩාක් ආදරය කලා....
එත් මම දෑන ගෙන හිටියේ නෑ ඔයා මගේ නෙමේ කියලා...මම මගේ පණටත් වඩා ඔයාට ආදරය කලා..ඔයාට ලන් වුනා...මගේ එකම බලාපොරොත්තුව ඔයාගේ ආදරයයි...එත් ටිකෙන් ටික ඔයාම මගේ ජිවිතයට ඇවිත් දෑන් ටිකෙන් ටික මගේ ජිවිතයෙන් යනවා...කොහොමද මම මේ දුක තනියම උහුලන්නේ...මගේ හිත ගොඩක් සිවුම් එකයි මගේ පණ මම ඔයා කර ගත්තේ...මම ඔයාට තියෙන ආදරේ ඔයා දන්නවා නම් ඔයාට දරා ගන්න බෑරි වේයි මගේ රත්තරන්...
Reshihttp://www.blogger.com/profile/18001367551694858945noreply@blogger.com0tag:blogger.com,1999:blog-3981119409448378003.post-12563627102127284132012-06-27T08:05:00.001-07:002012-06-27T08:05:13.553-07:00මගේ පෙම් පත.....
මගේ පෙම් පත.....
ජීවිතේ මොන තරම් පුදුම දෙයක්ද..
මතකද ඔයා ආදරේ ඉල්ලන් මගේ පස්සෙන් ආව හෑටි...
මතකද ඔයගේ බොද වුන මුලු ජීවිතයම මම එලිය දුන්න හෑටි...
මතකද අපි දෙන්නා ආදරය කල හෑටි....
මතකද අපි දෙන්නා ආදරයේ සිහින මවපු හෑටි....
මතකද රත්තරන් ඔයාගෙ දෙමාපියෝ කෑමති නෑ කියලා මගේ ආදරේ අමතක කරපු හෑටි...ඔයගේ දුක මට දෑනේනවා රත්තරන්..
එත් ඒ හෑම දෙයක්ම මම කොහොම අමතක කරන්නද රත්තරන්...
Reshihttp://www.blogger.com/profile/18001367551694858945noreply@blogger.com0tag:blogger.com,1999:blog-3981119409448378003.post-46262708041452578072012-06-27T07:39:00.003-07:002012-06-27T07:39:54.247-07:00මගේ ජීවිතේ
ඇයි මම ආදරය කරන හෑම කෙනෙක්ම මාව දාලා යන්නේ...ඇයි මගේ ආදරය ඒ තරමටම වෑඩි වෙලද...මම ආදරය කලේ මගේ මුලු හදවතින්මයි...ඇයි මාව තෙරුම් ගන්න ඔය තරම් ආමරු රත්තරන්..ඔයා මව දලා ගියාට පස්සේ මම කොහොමද රත්තරන් වෙන කෙනෙක්ට මගෙ අවන්ක හිත දෙන්නේ..ඔයාව අමතක කරන්නේ....මට මේ දුක දරා ගන්න අමාරුයි රත්තරන් මගේ පණ...ඔයා නෑතිව මම දවසින් දවස මෑරි මෑරි උපදිනවා...
Reshihttp://www.blogger.com/profile/18001367551694858945noreply@blogger.com0tag:blogger.com,1999:blog-3981119409448378003.post-8291710422821389862012-04-28T10:42:00.002-07:002012-06-17T07:09:38.908-07:00I love you...
When
you ask me why I love you, I don't know what to say.
I love every part of you in every single way.
But if you want specifics, I'll try to meet your wish
And do my very, very best to make a simple list.
I love you for your arms that hold me every night.
I love you for your kisses,sometimes strong and sometimes light.
I love you for your patience that never seems to end.
I love you for the fact that I can call you friend.
I love you for your lips that always seem to smile
When you look upon my face for just a little while.
I love you for your eyes that see deep within my soul.
I love you for your ability to always make me whole.
I love you for your honesty, I know you'll never lie.
I love you for your passion, so much it makes me cry.
I love you for your quirkiness and the little jokes you tell.
I love this and a million other things as well.
Reshihttp://www.blogger.com/profile/18001367551694858945noreply@blogger.com0tag:blogger.com,1999:blog-3981119409448378003.post-23824900190224453432012-04-28T10:27:00.001-07:002012-04-28T10:31:15.980-07:00I can't stop thinking' about you.
I lay here thinking'
I can think of only you
I wish we were together
but somehow it didn't work out.
I wish somehow we can start all over
but I know that's never gonna come.
I know it's kind of hard to understand,
but for you are the one I love and the one with
the key to my heart.
I think of you every night
and sometimes I can't sleep.
I think of how good it would be,
if we would only still be together.
I try to think of other things,
but I can only think of you.
I guess I can't get over you,
but I'm sure gonna try.
For now I can only think
of all the good times we've had.
The way you make me laugh, your smile,
and everything we've done.
There's a lot more than what I named,
those are just a few.
I just pray some day
that we will be in love forever.
You're always on my mind
and I can't stop thinking' about you.
Reshihttp://www.blogger.com/profile/18001367551694858945noreply@blogger.com0tag:blogger.com,1999:blog-3981119409448378003.post-88520219514454187772012-04-04T09:55:00.000-07:002012-04-04T09:55:45.804-07:00ඔයාට මම කොච්චර ආදරෙයිද.... මමවත් දන්නේ නෑ....
ඔයාට මම කොච්චර ආදරෙයිද....
මමවත් දන්නේ නෑ....
ඒ ආදරේ තරමේ හැටියට කතා කරන්න දේවල් ගොඩයි,
එත්...
මට ඔයත් එක්ක හිතේ හැටියට කතා කරන්න විදියක් නෑ...
ඒ නිසා හිතේ හිරවුන දේවල් ගොඩයි..
ඒවා අහන්න ඔය ඇරෙන්න මට ආදරේ කරන වෙන කවුරුවත් නෑ...
හිතේ හිරවුන ඒවා මතක් වෙන්න වෙන්න..
මට නොදනිම මම අඩලා...
මට පිස්සුද...???
මම දන්නේ නෑ...
නැත්නම් මට පිස්සු හැදෙන්න ලගද...???
ඔව් සමහරවිට එහෙම වෙන්න පුළුවන්....
මම අසයි තනි වෙලා ඉන්න
ඒ....
මම කොච්චර ඇඩුවත් කවුරුවත් දන්නේ නැති නිසා...
මම කැමති වැඩිය කාත් එක්කවත් කතා නොකර ඉන්න...
මොකද ඒ අය කතා කරන්නේ මගේ දුක ගැන නෙමෙයි නිසා...
කවුරු මොනවා මාත් එක්ක කතා කලත්,
මගේ හිතේ තියෙන්නේ එක දෙයයි....
ඒ දේ ගැන කවුරුවත් කතා කරන්නේ නෑ ඔයා ඇරෙන්න...
එත් දැන් ඔයාටත් වෙලාවක් නෑ මාත් එක්ක කතා කරන්න,
එක ඔයාගේ වරදක් නෙමෙයි...
මම දන්නවා ඔයාට වෙලාවක් තියෙනවා නම්
මගේ කතා හරි අසාවෙන් අහන් ඉන්නවා කියලා...
එත්....
මගේ අවාසනාවට ඔයාට එහෙම වෙලාවක් නෑ....
Reshihttp://www.blogger.com/profile/18001367551694858945noreply@blogger.com1tag:blogger.com,1999:blog-3981119409448378003.post-2372737685721884172012-03-15T02:22:00.000-07:002012-03-15T02:22:48.054-07:00ඔබ මවෙත පිදූ දේ.... ආදරේ !!මට ඔයා මගෙ පණ වගේ..
ළඟ නැතත් මගෙ ළඟ වගේ..
හිත පුරා රැඳි සෙනෙහසින්..
ඔබ මවෙත පිදූ දේ.... ආදරේ !!
ඔයා මගෙ පණ වාගෙලු -
මට දරාගන්න බැරි ඒකලු
හිනා වෙන්නෙ සඳ වාගෙලු -
මට බලා ඉන්න බැරි ඒකලු
සඳ හොරා ගත්තේ එක රෑකලු -
මට හිතාගන්න බැරි වෙන්නලු
මට නිදාගන්න බැරි ඒකලු...
මට ඔයා... ඔයාවමයි මට ඕනෙලු -
මට කියාගන්න බැරි ඒකලු ඔයාටමයි මං ආසලු -
මට ඔයා නැතිව බැරි ඒකලු අපි හිනාවූනේ එක පාරලු -
රෑ හීනෙන් පේන්නෙ මාවලු
මං ඒ හීනේ හරි ලස්සනලු...
මට ඔයා මගෙ පණ වගේ..
ළඟ නැතත් මගෙ ළඟ වගේ..
හිත පුරා රැඳි සෙනෙහසින්..
ඔබ මවෙත පිදූ දේ.... ආදරේ !!Reshihttp://www.blogger.com/profile/18001367551694858945noreply@blogger.com0tag:blogger.com,1999:blog-3981119409448378003.post-74972705336650563322012-03-08T05:35:00.000-08:002012-03-08T05:35:37.793-08:00
Reshihttp://www.blogger.com/profile/18001367551694858945noreply@blogger.com0tag:blogger.com,1999:blog-3981119409448378003.post-62127967110381105362012-03-08T05:28:00.000-08:002012-03-08T05:28:43.349-08:00පායයි තවත් සිහින තරු හෙට.....
එපා එන්න නුඹේ මතකය
ආයෙත් වැරදිලාවත් සිහිනෙක
කදුළු පිරුන අතිතයට
ඉන්නදෙන්න සමුඅරගෙන.......
පෙරදා අහිමි සෙනෙහස ළග
නැත අයදින්න අදරේ තව
මා නොමැති නුඹේ විජිතේ අග
පායයි තවත් සිහින තරු හෙට.....
Reshihttp://www.blogger.com/profile/18001367551694858945noreply@blogger.com0tag:blogger.com,1999:blog-3981119409448378003.post-39368734039288962462012-03-08T05:14:00.004-08:002012-03-08T05:22:13.071-08:00ආදරක සහ ජිවිතය.......
ආදරය කියන්නේ හරියට ස්ව්භාවධර්මය වගේ.. ව්ටෙක හරිම අහිංසක විදිහට සිත් සතුටු කරනවා.. ඒ අහිංසක බව හරියට පරිසරයේ සුන්දරත්වය වගේ.. ආදරයක් හිතක ඇති වුනාම ඒ හිතේ ඇතිවන සුන්දරත්වය .. ඒ වගේම ආදරයක් ලබන්නත් බොහෝ කැපකිරිම් කරන්න වෙනවා ඒ කැපකිරිම් කරලත් විටේක ආදරය දුක් දෙනවා.. ඒ දුක හරියට ස්වභාව ධර්මය දෙන ස්වාභාවික විපත් වගේ ඒ දුක්වලට කරදර වලට අපි සැලුනොත් අපිට ජිවිතය වරදිනවා. මොන දුක ආවත් ඒවාට මුහුන දීලා අභියොග ජය ගැනිම තම්යි ජිවිතය කියන් ඒ අභියෝග ජය ගත් විට අපිට අපි හොයන සත්‍ය ආදරය ලැබෙනවා. ඒ ආදරය රැකගෙන ජිවිතය ඉදිරියට යන්න අපි හැමොම ධෛර්යමත් වෙන්න ඔනේ..
Reshihttp://www.blogger.com/profile/18001367551694858945noreply@blogger.com0tag:blogger.com,1999:blog-3981119409448378003.post-15831967499814904292012-02-26T05:39:00.003-08:002012-03-08T05:22:37.305-08:00හෙටින් පසුව ඉදිරියට........
කැපවිම් කලත් අපිට කවදාවත්
ලබාගන්න බැරිදෙවල් කවදාවත්ම ලැබේන්නේ නැ ...
කැප විමක් නොකර ඉබේම ලැබෙන
දෙවලුත් තියනවා.... ගොඩාක්
වේලාවට ආදරයත් එ වගෙමයි
අපි ආදරය කලත් ලබාගන්න
බැරිව යන අවස්තා
තියනවා.... එක අතකට මේ
ලොකේ වැඩිම වේදනාවත්
වැඩිකරන දෙවල් අපි
හිතන්න ඔනෙ එවා හදාගන
අපි කොහොමද ඉදිරියට
යන්නෙ කියලා.... අද හෙට
හෙටින් පසුව ඉදිරියට........
Reshihttp://www.blogger.com/profile/18001367551694858945noreply@blogger.com0tag:blogger.com,1999:blog-3981119409448378003.post-32257519194730898192012-02-26T04:47:00.002-08:002012-03-08T05:23:01.810-08:00ජීවිතය හදාගන්න.....
Reshihttp://www.blogger.com/profile/18001367551694858945noreply@blogger.com1tag:blogger.com,1999:blog-3981119409448378003.post-83497417679701792442012-02-25T03:43:00.001-08:002012-02-28T05:12:47.442-08:00
Reshihttp://www.blogger.com/profile/18001367551694858945noreply@blogger.com0tag:blogger.com,1999:blog-3981119409448378003.post-49877878851248513272012-02-25T03:38:00.001-08:002012-02-28T05:14:11.331-08:00ආදරය ...
අපිට නින්ද නැතිවේනවා
නිතරම තනියෙන් ඉන්න හිතෙනවා
කන්න ගියත් ආදරය කරන කෙනා මතක් වෙනවා
හදවත ගැහෙන වේගය පවා අපට ඇහෙනවා
ඇස් දෙක පියගන්න හැම වෙලාවකම පෙනවා...ඇස්දෙක ඇරගන හිටියත් පෙනවා...එක තැනක ඉන්න බැරිවෙනවා... එ කියන්නෙ ආදරයත් ලොකුලෙඩක් නෙද....අරගනත් බැරි නොගෙනත් බැරි ලෙඩක් නෙද .......
Reshihttp://www.blogger.com/profile/18001367551694858945noreply@blogger.com0tag:blogger.com,1999:blog-3981119409448378003.post-76111398900182187242012-02-25T03:35:00.001-08:002012-03-08T05:40:53.215-08:00මග නැවතිය නොහැක....
Reshihttp://www.blogger.com/profile/18001367551694858945noreply@blogger.com0tag:blogger.com,1999:blog-3981119409448378003.post-29620718995906375972012-02-25T03:16:00.000-08:002012-02-25T03:16:40.942-08:00මගේ සිත ඈයි ඔබව සොයන්නේ..........
ඒ ගග ගලා යන විට ඒ සුන්දරත්වය තවත් ත්‍රීව වෙනවා. ඒ වගේ තමයි දෙහදක් ආදරණිය වීම, ඔවුන් ඒ ආදරය සැමදා විද ගනී නම් ඒ ජීවිතයයි...... ආදරය ජීවිත ජීවත් කරවයි...
මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතනින් සයුරේ වැටුනේ මේ හැටි දුර පියමං කරලා
ඇයි මම ඔබ ලඟ නතර වුනේ . . .
Reshihttp://www.blogger.com/profile/18001367551694858945noreply@blogger.com0tag:blogger.com,1999:blog-3981119409448378003.post-14073846644906028272012-02-25T03:10:00.000-08:002012-02-25T03:10:35.885-08:00පැතුමක්......
Reshihttp://www.blogger.com/profile/18001367551694858945noreply@blogger.com0tag:blogger.com,1999:blog-3981119409448378003.post-73033469968631696812012-02-25T03:07:00.000-08:002012-02-25T03:07:56.201-08:00ඔබේ සෙවනැල්ල මම...
දුකකින් පටන් ගන්න දෙය මොන දෙයකින් ඉවර වෙයිද....
මේ හැම දෙයක් ම කවදා වෙයිද.......කොතනින් ඉවර වේයිද
මොනවා උනත් මම හැමදාම ඔබේ සෙවනැල්ල වගේ ඔබ ලගින් ඉන්නවා........
Reshihttp://www.blogger.com/profile/18001367551694858945noreply@blogger.com0tag:blogger.com,1999:blog-3981119409448378003.post-58376637133365755572012-02-25T03:05:00.000-08:002012-02-25T03:05:45.459-08:00ප්‍රේමය හැදින්නෙමි....
ඔබේ කතා ළග සිත නැවතුන දා
ප්‍රේමය හැදින්නෙමි.... ප්‍රේමය හැදින්නෙමි....
Reshihttp://www.blogger.com/profile/18001367551694858945noreply@blogger.com0tag:blogger.com,1999:blog-3981119409448378003.post-66889037738602406002012-02-25T02:40:00.002-08:002012-03-06T06:30:13.712-08:00මම, කෙතරම් ආදරේද, නුඹට?
හැමදාමත් මගේ හිතේ රජ කරන,
හැමදාමත් මගේ නෙතට සතුට, කඳුල ගෙන දෙන,
හැමදාමත් මගේ කවියකට ඇතුළු වන,
කෙතරම් දුරින් සිටියත් ළඟම සේ දැනෙන,
නුඹ...
මම,
හැමදාමත් නුඹව සිහි කරන,
හැමදාමත් නුඹ නිසා හිනැහෙන, හඬන,
හැමදාමත් නුඹව ඇතුළත් කරන් කවියක් ගොතන,
ළඟින් නොමැති වුණත් ළඟම සිටිනා සේ සිතා සිටින,
මම...
මම,
කෙතරම් ආදරේද,
නුඹට?
Reshihttp://www.blogger.com/profile/18001367551694858945noreply@blogger.com0tag:blogger.com,1999:blog-3981119409448378003.post-8044771550243224142012-02-25T02:27:00.000-08:002012-02-25T02:27:09.420-08:00
ජිවිතය කියන්නෙ හිතලා තෙරැම් ගන්න පුලුවන් දෙයක් නෙමෙයි..
එත් දවසින් දවස හිතන්න දෙවල් වැඩිවේනවා..'
මේ අතර අපිට කරන්න දෙවල් වැඩිවෙනවා....
ලොකයට පෙන්න වෙනවා අපි හොදින් කියලා...
මොකද ලොකය අපිට ආදරය කරන්නෙ නැ කවදාවත්
ජිවිතයෙදි අපිට විශ්වාසයක් අවශයි...
එත් එක අපිට වේන කෙනෙක්ගෙන් බලාපොරොතු වේන්න බැ..
අපිටත් ඉන්නවා අපේම හදවතේ සාක්කිකාරයෙක් හරිවැරද්ද තොරලා දෙන්න පුලුවන්...
අපෙ හදවතට කවදාවත් බොරුවක් කරන්න බැ.. ලොකට අපි හරි වුනත් අපි වැරද්දක් කලානම් එක අපෙ හදවත් ඉන්නසාක්කි කාරයා නිතරම අපිට වද දෙනවා..එත් අපි ජිවිතය ට ඉඩදිය යුතුයි ලොකෙට මුණ දිය යුතුයි....එ දුක් කන්දක්
දරාගන හිනාවේලා........<wbr></wbr>.අද අපි එයට පුරුදු වේලා.....සතුටටයි දුකටයි දෙකතම ඇස් වල කදුලු පිරෙන්නෙ මෙ නිසා
Reshihttp://www.blogger.com/profile/18001367551694858945noreply@blogger.com0