ඔබේ ආදරයේ අමරණිය සිතුවිල්ල මමයි....

මගේ හිත..



මගේ හිත...

මම ඔයාට ගොඩාක් ආදරේ රත්තරන්..මගේ ආදරේ අවන්කයි...සදාකාලිකයි...පිවිතුරුයි..ඔයා එනකල් මම ආදරෙන් මග බලන් එන්නවා රත්තරන් මගේ පණ..මම ඔයාට මගේ හිත දුන්නේ අයේත් ගන්න නෙමේ රත්තරන්...ඔයා මගේ අත ගන්න හදද්දි මතකද මම මගේ අත දෙන්න බය වුනා..ඒ ඔයා මව තනි කරයි කියලා..ඔයව විශ්වාස කරලා මම මගේ හිත ඔයාට විතරක්ම පිදුවා...එත් රත්තරන් ඔයා ඒ වෙනුවට මට දුක දිලා මගේ එකම හිතත් අරන් යන්න ගිහින්...ජිවත් වෙන්න මට තිබුනේ එ එක හිත විතරයි කියලා ඔයා දෑන ගෙන හිටියේ නෑද්ද රත්තරන්...මම තනිවෙලා...මම තනි උනේ ඔයාට අවන්කව ආදරය කල නිසාද රත්තරන්...මට කියන්න....

ජීවත් වෙන්න බලාපොරොත්තුවක් ඔනාලු


ජීවත් වෙන්න බලාපොරොත්තුවක් ඔනාලු...

මටත් බලාපොරොත්තුවක් තිබුනා ඒ ඔයා මගේ කර ගන්න... අපි දෙන්නා ගොඩාක් ආදරය කලා....

එත් මම දෑන ගෙන හිටියේ නෑ ඔයා මගේ නෙමේ කියලා...මම මගේ පණටත් වඩා ඔයාට ආදරය කලා..ඔයාට ලන් වුනා...මගේ එකම බලාපොරොත්තුව ඔයාගේ ආදරයයි...එත් ටිකෙන් ටික ඔයාම මගේ ජිවිතයට ඇවිත් දෑන් ටිකෙන් ටික මගේ ජිවිතයෙන් යනවා...කොහොමද මම මේ දුක තනියම උහුලන්නේ...මගේ හිත ගොඩක් සිවුම් එකයි මගේ පණ මම ඔයා කර ගත්තේ...මම ඔයාට තියෙන ආදරේ ඔයා දන්නවා නම් ඔයාට දරා ගන්න බෑරි වේයි මගේ රත්තරන්...

 

මගේ පෙම් පත.....




මගේ පෙම් පත.....

ජීවිතේ මොන තරම් පුදුම දෙයක්ද..
මතකද ඔයා ආදරේ ඉල්ලන් මගේ පස්සෙන් ආව හෑටි...
මතකද ඔයගේ බොද වුන  මුලු ජීවිතයම මම එලිය දුන්න හෑටි...
මතකද අපි දෙන්නා ආදරය කල හෑටි....
මතකද අපි දෙන්නා ආදරයේ සිහින මවපු හෑටි....
මතකද රත්තරන් ඔයාගෙ දෙමාපියෝ කෑමති නෑ කියලා මගේ ආදරේ අමතක කරපු හෑටි...ඔයගේ දුක මට දෑනේනවා රත්තරන්..
එත් ඒ හෑම දෙයක්ම මම කොහොම අමතක කරන්නද රත්තරන්...

මගේ ජීවිතේ

 

මගේ ජීවිතේ හරි පුදුමයි....

ඇයි මම ආදරය කරන හෑම කෙනෙක්ම මාව දාලා යන්නේ...ඇයි මගේ ආදරය ඒ තරමටම වෑඩි වෙලද...මම ආදරය කලේ මගේ මුලු හදවතින්මයි...ඇයි මාව තෙරුම් ගන්න ඔය තරම් ආමරු රත්තරන්..ඔයා මව දලා ගියාට පස්සේ මම කොහොමද රත්තරන් වෙන කෙනෙක්ට මගෙ අවන්ක හිත දෙන්නේ..ඔයාව අමතක කරන්නේ....මට මේ දුක දරා ගන්න අමාරුයි රත්තරන් මගේ පණ...ඔයා නෑතිව මම දවසින් දවස මෑරි මෑරි උපදිනවා...

333