ඔබේ ආදරයේ අමරණිය සිතුවිල්ල මමයි....


ආදරය කියන්නෙ උතුම් පුජනීය දෙයකටයි.....
ආදරය විහිලිවක් නොවේ...හදවතේ යම් කොනක මුල පුරනා ඉතා පිවිතුරු සිතුවිල්ලක මුල් ආරම්භයටයි.
එ පිවිතුරු සිතුවිල්ලට තමයි අපි "ආදරය" කියන්නේ....
ඉතින් අද සමාජයේ කී දෙනෙක් මේ උතුම් දේ විහිලුවකට ලක් කරනවාද?
"මගේ පන ඔයයි" කියපු කී දෙනෙක් අද වෙන් වෙලා අද්ද....
අපි ටිකක් හිතමු......
ආදරයේ වේදනාව දෑනෙන්නේ ඒ වේදනාව දෑනෙන්නේ  හදවත් වලට විතරයි
ඉතින් ඔබ මේ තත්වයට මුණ දීමට අකමෑති නම් "ඔබ ආදරයට පමණක් ආදරය කර ජීවිතය ජය ගන්න...



එපා කදුලල් සලන්න ඔබ නොවේ මා හෑර ගියේ
එපා කදුලට ඉඩ දෙන්න ඔබේ කම්මුල් සිබින්න....

කලය හරස් වී අපි වෙන් වී
ඔබ නොවේ මා හෑර ගියේ 
කාලයඉ මේ දේ කලේ
පින් මදි වී අපි වෙන්වී
මේ බවයේ අපි වෙන්වී...

මතකේ සටහන..




ඉවසුම් බෑ තව ඔබ නෑති පාලුව
කාලය වෙන් කල නොහෑකි අප හට
සිදුවී ඇත වෙන් වන්නට මේ ලෙස
ඉතිරි කරන් ඔබේ මතකේ සටහන..

ආලෙන් වෙලා ගන්න...

ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කලා..
මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
ඔබ සායම් මකාලන්න වෑයම් කලා..

මම දෑසෙන් කලා ඔබට පෙම් යෝජනා
ඔබ කලා යෝජනා වලට, චෝදනා
මම මෑතින් හිදන්වුන් ලගින් වේදනා
ඇයි ඔයා බැලුවෙ ඇස් දිහා මගේ නාඬනා

පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ
පාළුයි මගේ නැද්ද තාමත් හිතේ...
වසන්තේ ඇවිත් බොහෝම කාලයක් මෙහේ
අපේ ආදරේ භාවනාවක් වගේ..

ආලෙන් වෙලා ගන්න..



Click Here to listen this song


ගායනය : අතුල අධිකාරී සමඟින් සමිතා මුදුන්කොටුව

යලි එක් වී අප හිදිමු සදා !!!!!




තනි වී ඇත මා ජීවිතේ
ඔබ හර ගිය දා ඉදලා
කදුලක් හෙලන්න  බෑ මට නම්
ජීවිතයම කදුලක් වීලා

පෙම් බෑන්දේ මා ඔබටම පමණයි
ජීවිතය පිදුවේ ඔබටම විතරයි
කදුලක් වුයේ ඔබගෙන් පමණයි
වේදනාව දෑන් මා හට උරුමයි

මා දනි හොද හෑටි ඔබ විදිනා දුක
සිහියට එන හෑමවරකම මා ගෑන
හෑකි නම් වෙන් කරනට අපේ දෙවයේ සරදම
යලි එක් වී අප හිදිමු සදා

සෑමදා අහසේ දිදුලමි මා.........

ඈත අහසේ කරුවල යාමේ
දිදුලන පුන්චි තරුව මමයි
දහසක් නෙත් මා දෙසට ඇදුනත්
මා සිත ගත්තේ ඔබ විතරයි...

මියදුන දා මා ඔබ දුක් වු හෑටි 
ඉවසුම් බෑ සුර ලොවට වෙලා
සිදුවු කිසිවක් යලි තනන්න බෑ
කාලය අප හට එරෙහි වෙලා...

මියදුන මා හට මේ ලොව හිමි නෑත
ඔබ වෙන කෙනෙකුට හිමි වීලා
සතුටක් ඇත මට ඔබේ සතුටම දෑක
සෑමදා අහසේ දිදුලමි මා.........

333