ඔබේ ආදරයේ අමරණිය සිතුවිල්ල මමයි....

ආදරෙ වෙනුවෙන් ,ගොඩාක් අඩවලා කීප දෙනෙක් සතුටු වෙන තීරණ ගන්නවාට වඩා,
අපේ සතුට කෑප කරලා ගොඩාක් දෙනෙක් සතුටුවෙන තීරනයක් අපි ගන්න ඕනා....
අනේ මන්දා
ඔයාලා වගේ මට හිතන්න බෑරි වෙන්නත් පුලුවන්...
එත් ආදරේ ඔය කියන තරම් පවිත්‍ර පුජනීය දෙයක් වෙන්නේ එතකොට කියලා තමයි මට හිතේන්නේ...
කාගෙවත් හිත් රිදවන්නෙ නෑතිව තිරණයක් ගෑනීමයි
 "පවිත්‍ර පුජනීය සදාකලික"ආදරයක් කියලයි මම හිතන්නේ... 
දුක දරා ගන්න...
ඒ දුකට මුණ දෙන්න.....
"ඒකයි සදාකලික ආදරය"

එක් වන්නම් මතු සසරේ ඔබ මගේ කරන්




සිතින් විතරක් මා ඔබට පෙම් කරන්නම්
එක් වන්නට නොහෑකි නිසා
මොකද මේ ලෝකයේ අපි දෙන්නාට කිසි ඉඩක් නෑති නිසා
අපිට අපි හිමි නෑ මේ  ලොකේ...


එක් වන්නම් මතු සසරේ ඔබ මගේ කරන්
වෙන් වන්නට නොහෑකි ලෙසින්...
මේ පෙම පරදවා එක් වන්නට මතු සසරේ
ලොව එහිරෙහි වනු නෑ මේ ලෙසින්

ආදරය,,,,,



ආදරය කිවු කිසිවෙක් ආදරය නෑතේ
ආදරය පුද කල කෙනෙකු ලග ආදරය ඇතේ...

දවසක් මා වෑලපුනා ඔබ ගෑන සිතා
නෑවතත් මම හිනහුනා ඔබ ගෑන සිතා
වෙන්වුනා ඔබ මා හඩවලා
සෑනසීම සීමිතයි මා සිතේ....

යලි ඔබ එන්නෙ නෑ...
යලි පෙම් කරන්න බෑ
යලි හමුවන්න බෑ
මේ බවයේ....

ආදරයට පමණක් ආදරය කරන්න.....



ආදරය කෙනෙකුගේ ජීවිතය ජීවත් කරලිමටත්
 ජීවිතය වේදනාවක්  කරලිමටත් හෙතුවක් වේයි....

ඒම නිසා ආදරය ජීවිත.... ජීවත් කරලිමට පමණක් හෙතුවක් වේ නම් ,
පමණක් ආදරයට ආදරය කරන්න...
නෑති නම් අවසානයට  වෙදනාවක් පමණක් ඉතිරි වේයි...

ඔබ මා හෑර ගියෙ යලි නො එනා ලෙසයි....

ආදරය කලේ ඔබටම පමනයි
ජීවිතය දුන්නෙ ඔබටම විතරයි
සිහින මෑවුවේ ඔබ ගෑන විතරයි
කදුලක් වුයේ ඔබගෙන් පමනයි...

නොසිතු ලෙස ඔබ හෑර ගියා
ඔබ නිවෑරදි යෑයි කියා
මගේ සිත බිද දමා
මගේ හදවත පරලා

ඔබ දුන්න ඒ සිහින මට අද එපා
ඔබ දුන්න පෙම මට අද එපා
හෑර ගිය ඔබ මා හට අද එපා
ඒ පෙම අරන් ඔබ යලි එනු එපා....

ඔබට පෙම් කලේ 
මා මටද පෙම් නොකරනා ලෙසයි
සිත ඔබ හට පිදුවේ 
කිසිවෙකු හට නොපුදනා ලෙසයි
ඔබ මා හෑර ගියෙ යලි නො එනා ලෙසයි.....

කාලය එරෙහිවෙලා .......

කාලය එරෙහිවෙලා 
ආලය කල අය වෙන් කරන තරමට කාලය මෙතරම් එරෙහි වෙලා
අසීමිත වු ඔබගේ ප්‍රේමය සදාකාලික බව මට කීවා
සෑමදේ පරදා ඔබ මා අත ගෙන දෑන් වෙනතකට යන්න ගියා...

ඉවසුම් බෑ මට ඔබගේ ආලය 
මතකේ සිතුවම් පොර බෑන්දා
ඔබ දුර සිටියත් මා ඔබගේ බව හඩගා
ලොවටම කියනේමි මා..



කාලය එරෙහි වී අප වෙන් වෙමු යෑයි 
ඔබ කී සෑටි සිහි කර මා
සිතින් තෑවෙන්නම් යලි මතු බවයක 
ඔබ මගෙ ම වී සිටින තුරා.....

සදකාලික ආදරයක්........


කාලය කොතරම් නපුරුද කියල 
මට හිතෙනවා රත්තරන්
මතකද ඔයාට මතකද
අපි ආදරෙන් හිටිය හෑටි රත්තරන්..

ඇයි ඒ අපෙ අහින්සක ආදරයට
මේ පුන්චි ලොකයේ ඉඩක් නෑත්තේ
ඔයත් එක්ක ගත කල ඒ සොදුරු කාලේ 
මන් කොහොම අමතක කරන්නද රත්තරන්

ඔය මට තවමත් ආදරයි නේද???
මට එක දෑනෙනවා රත්තරන්
ඔය නෑති පාලුව තනිකම මට වාවගන්න බෑ රත්තරන්
මේ අහින්සක හිතට දුක් විදින්න බෑ..

ඔය නෑති තනිකම පාලුව
 මම කවදා වෙනකල් ඉවසන් ඉන්නද රත්තරන්...
මම දන්නවා ඔයා මට ගොඩාක් ආදරයි කියලා

එත් අපි දෙන්නා පින් කරලා නෑ රත්තරන් මේ ආත්මේ එක් වෙන්න...
ඔයා කොහෙ හිටියත් සතුටින් ඉන්න 
මම ඔයාගේ ඒ සතුටෙන් සෙනසෙන්නම් රත්තරන්...

කවදවත් අඩන්න එපා....අපි දෙන්නාගේ වෙන්වීම මහා දුකක් වුනත් සතුටින් බාර ගමු....
එක සදකාලික ආදරයක් වේයි.....

නොසොලන්න එක් කදුලක්වත්....


ඔබ මා දුටුව දා
ඔබ මට පෙම් කලා
එක් වන්න පින් මදි වී දෝ
අපි යලි වෙන් උනා..

ආදරේ මා ඔබට ආදරයි...
කාලය අයාලේ අප වෙන් කරත්..
මේ බවයේ එක් වන්න පින් මදි වුවත්
දනි තවමත් මා, ඔබ මට ආදරෙ කියා


කරන්නට කිසිවක් නෑතේ
කියන්නට කෙනෙකුත් නෑතේ
අප ආදරයට පිලියමක් නෑතේ
මේ කුරිරු ලොකයේ......

වෙන්වී ඔබ කොහෙ සිටියත් 
දනී ඔබ මා සිහි කරනා බවත්
අතීතයේ මතක එක කටවත් 
නොසලන්න එක් කදුලක්වත්....... 

පෙර බවයේ පින් මදි වුවත්
මේ බවයේ අප වෙන් වුවත් 
මතකේ හසරෑල් සිහි වුවත්
නොසොලන්න එක් කදුලක්වත්....

ඔබේ රූ ගෙත්තම්


අහසේ පායන තරුවැල නුඹ් නම්
ඒ අහසේ සදවත මම වෙන්නම්
ඔබ දුර ඈතක පාවි යයි නම්
ඔබ එනතුරු මම එතනම ඉන්නම්

අහසත් පොලවත් අපට එරෙහි නම්
ඈතක පාවි ඔබව සොයන්නම්
එතකොට ඔබ මට අහිමිම වේනම්
හිමිවන තුරු මම ඉවසා ඉන්නම්

සොදුරුයි අප ඇදි කන්කලු සිත්තම්
ආසයි බලන්න මම ඒ සිත්තම්
මතකයි මට ඔබ ගෙතු ඒ ගෙත්තම්
අමතක නෑ මට ඔබේ රූ කෑටයම්..............

නොඅඩනෙමි කිසි කල....


වෙලාව නොවරදවා
ආදරය වරදවා
මා හද පාරවා
ගියෙ ඈ මා දමා....

නොයමි කියා කිවද
ගියා නෙ නොකියම
වෙන කෙනෙකු අති බව
නෑ කිවෙ පෙර කල

නොඅඩනෙමි කිසි කල
ඔබ සොය නොඑමි තව
ආදරයෙ වෙදනව
දනුනෙ ඔබ ගිය කල...

ඔබ මගෙ ම වේවා.....

අහිමිව ගිය ආදරෙ
නෑවත එන්නෙ නෑ..
බොදවී ගිය ඒ සිතුවම්
නෑවත ගන්නට බෑ...

අහිමිව ගිය අපේ මතකය
යලි තනන්නට බෑ
ඔබ හෑර වෙන කෙනෙකු හට
මා හට ඉඩක් නෑ...

දෙතනක හිටියත් ආදරය සගවා
මා හොද හෑටි දනි ඔබ පෙම් කලා කියා
කාලය එරෙහි උනි අපේ පෙම පරදවා
තවමත් දනි ඔබ මට ආදරෙ කියා...

කාලය අප හට එරෙහි උවත්
මේ බවයෙ අප හමු නොඋවත්
මේ බවයේ පින් මදි උවත්

හෑම බවයකදිම ඔබ මගෙ ම වේවා.....

හීනයක්ද මේ ආදරේ....

හීනයක්ද මේ ආදරේ..
වේදනවක්ද මේ ජීව්තේ...

සොදුරෙ 
ඔබ ගෑන මෑවු සිහින ඇයි බොද කලෙ
ඔබ ගෑන මෑවු මතකය ඇයි අමතක කලෙ
කිමද ඔබේ සිත මතරම් නපුරු වුයෙ
කිව මෑන මා හෑර ගියෙ

ඔබ මිරිගුවක් යෑයි නොදෑන මා ඔබ පසුපස ලුහුබෑන්දෙ
මා ඔබට  පිදු සෙනෙ තවනත් ඉතිරිව අත්තෙ
මගෙ සෙනෙහෙ සිහිවෙ නම් යලි එනු මෑනෙ....
Newer Posts Older Posts

333


Sri Lanka