ඔබේ ආදරයේ අමරණිය සිතුවිල්ල මමයි....

එ අසුන්දර කතව මගෙය....

කවදාවත් නිමක් නොදකින
උහුලන ආදර කතවක් මද නතර වී
ජීවිතය සොයන
එ අවසනවන්ත ලද මමය....

අතීතයත් වර්තමනයත්
එක සේම ගල යන
කෙරවරක් නොමෑති
වේදන මරුතයක අතරමන් වී
එකිබිදින එ පෙම්වතිය මමය..

සෑප මෑද දුක විදිමින්
කදුල අතගා නෙතගින්
රාත්‍රය කොදුරන
එ අසුන්දර කතව මගෙය....

කුරීරු වු ලොවක
සිය ගනනක් බෑදීම් මද
ජීව්තය දිනක ජය ගන්නා
එ ගෑහෑනිය මමය..


ආයෙත් ඔබ මට හිමි වේ නම්..

ඔබ තරම් පෙම් කල කිසිවෙක් නෑති තරම්
මෙ ලොකයෙ කොහෙවත්
ඔබට මන් ආදරෙ බව මෙතරම් වෙටහුනෙ
ඔබ වෙන් වී ගිය දා

ඔය නෙතු හෙඩවු තරම්
ඔබ පෙම් කෙරු තරම්
අදාහන්නත් බෑ කොහෙ තිබුනදො
මෙ තරම් ආදරෙ, මෙ තරම් අදරෙ.

රෑය පුරා... ඉකි ගසා...
රතට හෑරි දෙනුවන් පුර
මල් සින මෙවෙනවා, ගිලන්නෙ හඩ පාරලා

ආයෙත් ඔබ මට හිමි වේ නම්, ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී අත්නම්
සුභ පතලා අතට වෙන්නම්

තනි වෙල මා ලොවෙ, හිරු නොමගින මෙ වසන්තෙ
දිවි පුර විදවමි, අහිමි කරන් මගෙ ආදරෙ
ඈයෙත් ඔබ මට හිමි වේ නම්, ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දි ඈත්නම්
සුභ පතලා ඈතට වෙන්නම්


Artist  -  Theekshana Anuradha

Song  -  Oba Tharam

දුක තුළද ඔබම දකිමී...


දුක තුළද ඔබම දකිමී...

ඔබ ගියාම දුක මට දී
දුක දරා ගන්න නොහැකී
ටඡ් මහල් සිහින ඉහිරී
සිත අනාථ වී සරමී....

ඔබ ගියාම දුක මට දී
හිරු හදිස්‌සියෙන් මියෑදී
ලොව සැනෙන් අඳුරෙ ගිලුනී
තරු උමතු දුකින් දැවුනී....

ඔබ ගියාම දුක මට දී
ඔබ ගියා කියා නොසිතී
ඔබ ගැනම සිහින පුරමී
දුක තුළ ද ඔබම දකිමී....



පද රචනය - නිලාර් එන්. කාසිම්
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - නිරෝෂා විරාජිනී

මගේ හදවත...


සොයන්නේ ඔබව
මා නොව
මගේ හදවතයි...

ඇසුනාද ඔබට...
මගෙ හඩ විලපය...
නොලැබෙන බව
දැන දැනත්

පෙම් කලමි ඔබෙ සිතට...
මා වෙනුවෙන්
ඔබ ගතකල
මොහොතටත්

ස්තුතියි ඔබ හට...

333